ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ මොනාද වෙන්නේ කියලා. මුල් එපි තුනේම දැක්කනේ රෑන්ඩ් එයාගේ තාත්‍තගේ නමට තිබ්බ සමාගමට රිංගගන්න තිබ්බ අමාරුව. මේ කතාවෙදී එයාට ආයෙමත් සමාගමට එකතුවෙන්න ලැබෙනවා. ඒ වැඩිකොටස් තියන නිසා වැඩි බලයකුත් එක්ක. රෑන්ඩ් හොස්පිටල් එකට වෙලා ඉද්දී එයාව බලන්න ආව, හැරොල්ඩ් ව අද ආයෙමත් මුණගැහෙනවා. ඒ හැරොල්ඩ් මෙතෙක් කල් හැංගිලා හියපු තැනේදී. සුපුරුදු පරිදි රෑන්ඩ්ගේ සටනක් දැකගන්න පුලුවන් මොකද එයාගේ යාලුවා ජෝයිට අද කරදරයක් වෙනවා. ඒ එයා සම්බන්ධ උන් ගණුදෙනුවක් නිසා. වැඩි කතාවක් කියන්න යන්නේ නැහැ. එහෙනම් මම සමුගන්නවා. බාගෙන කමෙන්ටුවක්දාලා රේට් කරලත් යන්න අලුත් විදිහට.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Marvel’s Iron Fist – 01×04 – Eight Diagram Dragon Palm.DEFLATE.English.HI.C.orig.Addic7ed.com
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
239 downloads