12 කොටස
රජතුමා හරන්ග්වරු අතර සිටින බවට දැන්වීමක් පාසල තුල ප්‍රදර්ශණය වීම සියලු දෙනාවම කුතුහලයට පත්කරනවා. හැම දෙනාම ඒ කවුරුන්දැයි සිතන්න ගන්නවා. හැමෝම තුඩා කාලයේ පටන්ම එක්ව හැදී වැඩුන නිසා ඒ ජිඩ්වි හෝ සියොන් වූ බව තමයි ඔවුන් සිතන්නේ. නමුත් තද ගතිපැවතුම් නිසා ඒ සැකය වඩාත් යොමු වෙන්නේ සියොන් වූ දෙසට. රැජිණත් මෙයින් ප්‍රයෝජන ගන්නයි සූදානම. ඇත්ත රජතුමාගේ ආරක්ෂාවට සියොන් වූව රජු ලෙස පෙන්වන්නයි ඇගේ සූදානම...
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E12.170124.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E12.170124.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E12.170124.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E12.170124.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E12.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
88 downloads