Iron Fist [S01: E05] with Sinhala Subtitles |නගරයට හෙරොයින් [සිංහල උපසිරැසි සමඟ]
මේ දවස්වල කට්ටියගේ ජනප්‍රියම ටී වී කතා මාලාව අයන් ෆිස්ට්නේ. මාවල් වලින් ආව සුපිරිම කතාවක් තමයි ඉතින් මේක. ඉතින් අද මේ ඔයාලා එකතු වෙන්නෙ මාවල් අයන් ෆිස්ට් කතාවේ පස් වැනි කොටසත් එක්කයි. අද එපියට රේටින්...
View ArticleShadowhunters: The Mortal Instruments [S02 : E10] with Sinhala Subtitles...
කොහොමද ඔන්න ඉතින් ශැඩෝහන්ටර් 10 වෙනි කොටහත් ගෙනාවා. මතකනෙ කලින් කොටසෙදි වුනේ ලේ දිවුරුම ගැන කියලා. ඔව් කට්ටියම එකතුවෙලා කොහොමහරි මැඩ්සිව හොයාගෙන ලේ දිවුරුම නම් සම්පූර්ණ කරනවා. ඒත් මැඩ්සි ක්ලැරීව...
View ArticleHomeland 🇺🇸 [6×10 – The Flag House] with Sinhala Subtitle |සියල්ල සූදානම්....
ඔන්න අද ගෙනාවෙ 10 වෙනි කොටස. තව කොටස් දෙකයි එන්න තියෙන්නේ. ඒ වගේම කතාව කලින් බලපු හැමෝම දන්නවා සාමාන්‍යයෙන් 11 වෙනි කොටස තමා උද්වේගජනකම කොටස කියලා. ඒ කියන්නෙ ලබන සතියෙ කොටස. ඒ වෙනුවෙන් අද හොඳ පදනමක්...
View ArticlePinocchio TV Mini-Series (2014) [S01 : E05] with Sinhala Subtitles |බූරු කන්...
පොරොන්දු වුන විදියටම පස්වෙනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කතාවෙ වුනේ මොකක්ද කියලා. ඔන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට අසරණ ඉන් හා කඩේක වැඩ කරනවා. එතකොට ඩැල් පෝ ආධුනික වාර්තාකාරයෙක් විදියට වැඩට යනවා. නිව්ස්...
View ArticleApna Desh (1972) with Sinhala Subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත්...
මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.1 ක අගය කිරීමක් පවතින, සමාජ අසාධාරණය සහ ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, රාජේශ් ඛන්නා, මුම්ටාස් සහ ඕම්...
View ArticleTaken [S01 : E05] with Sinhala Subtitles |තමන්ගෙත් වැරදි තියන බව මතක තියාගෙන...
එහෙනම් මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ටේකන් කතාමාලාවේ පස්වෙනි කොටස. මේ කොටසේ වෙන්නේ සහකාර නීතිපති එක්ක බ්‍රයන්ගේ බොස්ට පොඩි ගණුදෙනුවක් කරන්න සිද්ධවෙන එක. ඒ කියන්නේ කලින් කොටසක ඔයාලාට මතක ඇති බ්‍රයන් එයාගේ...
View Article24: Legacy [S01 : E09] with Sinhala Subtitles | CTU එකටත් ප්‍රහාර… [සිංහල...
පහුගිය සතියම ප්‍රශ්න වලින් පිරිලා තිබුන සතියක් උන නිසා උපසිරසි දෙකක් තවම අරගෙන ඇවිත් නැති එකට සමාව ඉල්ලනවා. ස්කොපියන් එක චමල් මල්ලි කරන්නම් කියලා කිවා. ඒ නිසා එක ඔහු අරගෙන ඒවි. කොහොමත් මේ සති දෙකේ...
View ArticleSupergirl [S02 : E17] with Sinhala Subtitles |පරණ හතුරුකමක් අලුත් වෙයි....
කොහොමද කස්ටිය ඔන්න එහෙමනම් ගෙනාව සුපර්ගර්ල් 17වන කොටහත්. අදත් පොඩ්ඩක් විතර ප්‍රමාදයි. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. කලින් සතියේ ෆ්ලෑෂ් කොටහේදී සංගීත මාස්ටර්ට පින්සිද්ද වෙන්න කාරා කෙල්ල...
View ArticleMeteor (1979) with Sinhala Subtitles |ලෝක විනාශය අබියස [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු හය වන උපසිරසියත් අරගෙන ආවා. ඉතින් මම කියපු විදියටම ලෝක විනාශය ගැන කියවෙන චිත්‍රපටයක්. ඒවගේම මෙම චිත්‍රපටය එම කාලයේ නිර්මාණය වෙච්ච හොදම ස්වභාවික විනාශයන් ආශ්‍රිත...
View ArticleSuspicion (1941) with sinhala subtitles |සැකය. [සිංහල උපසිරසි සමඟ]
මාගේ 51 වෙනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබට ඉදිරිපත් කරනුයේ ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ ඇති 1941 වසරේ තිරගත වූ Suspicion නම් සිනමා කෘතියයි. 1942 වසරේ හොඳම නිලියට හිමි ඔස්කාර් සම්මානය මේ වෙනුවෙන් ලීනාගේ චරිතයට...
View ArticleThe 100 [S04 : E08] with Sinhala Subtitles |අළු මතින් අපි නැගී සිටීවි…....
කොහොමද ඉතින් THE 100 රසික රසිකාවියන්ට.. ඔන්න අදත් ආව දවසෙම හවස 4.30 වෙද්දී සබ කොටලා ඉවරයක් කළා. සමහරුනම් දවල් 12.00 ඉදලම අහනවා සබ දෙන්නේ නැද්ද කිය කියා.. හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ එහෙනම්. හතරවන...
View ArticleLegion [S01 : E08] with Sinhala Subtitles |අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]
ගිය සතියේ මතක ඇතිනේ මනෝ ලෝකෙක හිර වෙලා වෙච්ච හරියක්. මතකනේ ඒකෙන් ගොඩඑන්න මොන තරම් දේවල් වුණාද කියලා. අමුතුවෙන් විස්තර කරලා දෙන්න දෙයක් නැහැ. ඩේවිඩ්ව අර පරපෝෂිතයා යටපත් කරලා තියෙද්දී ලැබෙන කාලයෙන් එයා...
View ArticleIron Fist [S01: E06] with Sinhala Subtitles |ද්වන්ද සටනක් [සිංහල උපසිරැසි සමඟ]
මොනවා වුණත් සබ කරගත්තට එපාම කරපු වැඩේ තමයි ලිපි ලියන එක. කැත නැතුව හැමෝම බෑ කිව්වා ලිපියට උදවුවක් දෙන්න. අන්තිමට මටම ලියන්න වුණා. ඇත්තටම මේ දවස් වල සබක් කරන්න වෙලාව නෑ කිය කිය හිටියේ මම. කැම්පස් එකේ...
View Article13 Assassins (2010) AKA Jusan Nin No Shikaku with Sinhala Subtitles |රණශුරයෝ...
කොහොමද යාලුවනේ,ඔන්න මම අරන් ආව ගොඩක් හොඳ ඇක්ෂන් පිරුන කතාවක්.මේකත් මම කලින් උපසිරසි දුන්නු ඒවා වගේම පරණයි.හැබැයි පරණ උනාට නරක නෑ.අපි හැමෝම ආසයිනේ සමුරායිලට.පොඩි කාලේ කඩුවක් වගේ ලීයක් අරගෙන සෙල්ලම් කරපු...
View ArticleSupernatural [S12 : E16] with Sinhala Subtitles |මිනිස් වෘකයා.. [සිංහල...
සති ගානක නිවාඩුවකට පස්සේ ඔන්න එහෙනම් ආයේ සුපර්නැචුරල් පටාන් ගත්තා. නමුත් මං ඇරෙන්න CW නාලිකාවේ වෙනත් කතාමාලා කරන සහෝදරයින්ට නම් මේ සතියේ තමයි ඒ නිවාඩුව ලැබුනේ. සුපර්නැචුරල් වගේම ඔරිජිනල්ස් කරන මට...
View ArticleArrow [S05 : E18] with Sinhala Subtitles |විසුරුවා හැරීම [සිංහල උපසිරැසි සමඟ]
ඒඩ්‍රියන් චේස් දවස් 6ක් තිස්සේ හිර කරගෙන ඉදලා, භයානක දඩුවම් දිලා, තමන්ගේ පවුලේ අයව යහලුවන්ව මරණවා කියලා තර්ජනය කරාට පස්සේ ඔලිවර් ක්වින් පිලිගත්තා එයා මිනි මරන්න කැමතියි එයාට ස්ටාර් සිටි එකේ නරක...
View ArticlePinocchio TV Mini-Series (2014) [S01 : E07] with Sinhala Subtitles |ළිදේ ඉන්න...
ඔන්න අපි හත්වෙනි කොටසටත් ආවා. මේ කොටසෙදි ඔයාලට බලා ගන්න පුලුවන් ප්‍රවෘත්තියක් නිසා කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න වගේම කෙනෙක්ට ජීවිතයක් දෙන්නත් පුලුවන් කියලා. MSC එකයි, YGN එකයි අතර දැන් නිව්ස් වලට සීතල...
View ArticleBlood, Sand and Gold (2017) with Sinhala Subtitles |සහරාවේ නිධානය. [සිංහල...
සුබ දවසක් ඔන්න එහෙනම් මගේ පළවෙනි චිත්‍රපටය අරගෙන ආවා, ඔයාලා කවුරුත් දන්න කියල බයිස්කෝප් එකේ සඳුන් ධනුෂ්කගේ සහෝදරයා තමයි මම. ඩුබායි වල රාජකාරි කරන මම මෙම උපසිරැසිය සම්පුර්ණයෙන්ම සිදුකලේ ජංගම...
View ArticleHwarang: The Poet Warrior Youth [E14] with Sinhala Subtitles |හරන්ග් : තරුණ...
14කොටස බෙක්ජේ රාජ්‍යයට සාම දූතයන් යවන්නයි රැජිණගේ කල්පනාව. එය සිදුවන්නේ කුමරියගේ ප්‍රධානත්වයෙන්. නමුත් මේ දූත ගමන සිදුවන තැනට වැඩ කරන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමා. කුමරිය සමග යන ගමනට කැමැත්තෙන් ඉදිරිපත්...
View ArticleIron Fist [S01: E07] with Sinhala Subtitles |හැරල්ඩ්ගේ නික්ම යාම [සිංහල...
කොහොමද කට්ටියට! හරි තවත් උපසිරසියක් ඔයාලට ඉක්මනට අරන් එන්න පුළුවන් උනා. මේ කතා මාලාවේ මේ කොටස මට තමා කිරිමට භාර උනේ.මාර්වල් විශ්වයේ තවත් කඩ ඉමක් ඔය අකුරු දෙකේ උන්දැලා මොනවා කිවත් මට නම් සුපිරිම...
View Article