කොහොමද කට්ටියට! හරි තවත් උපසිරසියක් ඔයාලට ඉක්මනට අරන් එන්න පුළුවන් උනා. මේ කතා මාලාවේ මේ කොටස මට තමා කිරිමට භාර උනේ.මාර්වල් විශ්වයේ තවත් කඩ ඉමක් ඔය අකුරු දෙකේ උන්දැලා මොනවා කිවත් මට නම් සුපිරිම සිරියස් වලින් එකක් තමා මෙක.
හරි වැඩිය කතාවක් නැතුව පසුගිය කොටස ගැන මතක් කලොත් හැන්ඩ් එකේ විරයන් සමග ඩැනි ද්වන්ද සටන් වලට ගියා මතක ඇතිනේ ඒ වගේම එයා එවගෙන් දිනනවා. ඒ වගේම අපිට එයාගේ මාස්ටර්ව බලා ගන්නත් පුළුවන් කන් ලන් වල හිටපු සහ ඩැනි එයාගේ නියොග වලට අවනත වෙන්නේ නැති එකත් බලා ගන්න පුළුවන් උනා. අද කොටස ගැන කිවොත් වැඩිය කියනවට වඩා බලලම තිරනය කරන්නකො. එක දෙයක් නම් කියන්න පුළුවන් කොහොමෙන් හරි ඩැනි කොල්ලා කොලින් කෙල්ලට පොඩි වැඩක් කරගන්න යන්තන් පුළුවන් වෙනවා. එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු! ඊලග කොටසට අපේ තවත් උපසිරසි කරුවෙක් උපසිරසිය ඔයාලට අරන් එවි….
Due to copyright issues, we do not provide any torrent links.
Marvels Iron Fist – 1×07 – Episode 7.WebRip.deflate.HI
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
322 downloads