14කොටස
බෙක්ජේ රාජ්‍යයට සාම දූතයන් යවන්නයි රැජිණගේ කල්පනාව. එය සිදුවන්නේ කුමරියගේ ප්‍රධානත්වයෙන්. නමුත් මේ දූත ගමන සිදුවන තැනට වැඩ කරන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමා. කුමරිය සමග යන ගමනට කැමැත්තෙන් ඉදිරිපත් වීමට හරන්ග්වරුන්ට ඉඩ ලබා දුන්නත් එයට කවුරුන්වත් ඉදිරිපත් වන්නේ නැහැ. ඉතින් තමන්ට අවශ්‍ය කෙනා ගමනට ගෙනියන්න කුමරිය අපූරු ක්‍රමයක් පාවිච්චි කරනවා. කෙසේ හෝ මේ දූත ගමන ලෙහෙසි වෙන්නේ නැහැ. අතර මගදි යොන්ග් ශිල් අමාත්‍යතුමා හැකි හැම අයුරින්ම මේ ගමන අපහසු කරවනවා. කෙසේ හෝ අවසානයේ ඔවුන් එහි ඇතුලු වුනත් එතනදිත් යොන්ග් ශිල් අමාත්‍යතුමා ජය ලබන බවකුයි පෙනෙන්නේ…
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E14.170131.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E14.170131.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E14.170131.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E14.170131.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E14.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
80 downloads