සුබ දවසක් ඔන්න එහෙනම් මගේ පළවෙනි චිත්‍රපටය අරගෙන ආවා, ඔයාලා කවුරුත් දන්න කියල බයිස්කෝප් එකේ සඳුන් ධනුෂ්කගේ සහෝදරයා තමයි මම. ඩුබායි වල රාජකාරි කරන මම මෙම උපසිරැසිය සම්පුර්ණයෙන්ම සිදුකලේ ජංගම දුරකථනයෙනි. ගොඩක් අය කැමතී නේ නිධන් වස්තු හොයන වගේ Action/Adventure ගනයේ බයිස්කෝප් වලට. ඉතින් මේකත් ඒ වගේ බයිස්කෝප් එකක් තමයි. මේක තිරගත වෙලා තියෙන්නෙ 2017- මාර්තු – 10 දින තමයි. ඒ කියන්නෙ අලුත්ම බයිස්කෝප් එකක් කිව්වොත් හරි. චිත්‍රපටයේ වැඩියෙන්ම රූගත කිරීම් කරල තියෙන්නෙ මැදපෙරදිග ඩුබායි වල. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂවරයා Gaelan Connell. ප්‍රධාන නළුව Aaron Costa Ganis (ජැක්). ප්‍රධාන නිළිය Monica West (මේව්). අපි ටිකක් කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි.
මේව් සහ ඇගේ සහෝදරයටයි තියෙනව ඔය නිධාන් වස්තු ගොඩගැනීමේ වගේ සමාගමක්. ඉතින් ඕකට දෙන්න මරාගන්න අතරෙ තමයි මේව් නිධානයක් හොයාගන්නෙ. හොයාගත්තට වැඩි වෙලාවක් යන්න කලින් ඒක හොරකම් කරනව. ඉතින් ඒක හොයන්න මේව් කුලියට ගන්නව අපේ ප්‍රධාන චරිතය ජැක්ව. දෙන්න එක්ක එකතු වෙලා නිධානෙ හොයන එක තමයි කරන්නෙ. ඉතින් තව විස්තර කිව්වොත් චිත්‍රපටිය බලන එකෙන් තේරුමක් නැහැනේ.
Due to copyright issues, we do not provide any torrent links.
Blood.Sand.and.Gold.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT
ලබා දී ඇති උපසිරසි සියළුම WEB-dl පිටපත් සඳහා අදාළ වේ.
128 downloads