මුලින්ම කියන්න ඕනා පරක්කු උනාට සමාවෙන්ඩ කියලා. මේ ටිකේ පොඩ්ඩක් කාර්‍යයබහුලයි. මොනා කරන්නද ඉතින්. දේවක අයියටත් වැඩ රාජකාරී වැඩි කියලා තමා මට භාර දුන්නේ. කෝමෙන් කෝමහරි ගෙනාවා. වැඩිය දෙයක් කියන්න යන්නේ නැ. මොකද පරක්කු වෙලා තියෙන නිසා. හැබැයි උපසිරසේ සමහර තැන් වල ඉංග්‍රීසි වචන තියලා ඇති. ඒ ඒවයේ තේරුම හොයාගන්න අමාරු නිසා. සහ ඉංග්‍රීසි වචනේ තිබ්බහම වක්‍ය තවත් පැහැදිලි වෙන නිසා. අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. අමාරුම සබක්. විද්‍යාත්මක වචන එමටයි. එහෙනම් මම අදට සමු ගත්තා. අයේ උපසිරසකින් හමුවෙමු.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E20.HDTV.x264-
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
102 downloads