Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Scorpion [S03 : E20] with Sinhala Subtitles |යාළු මිත්‍රත්වය. [සිංහල උපසිරැසි...

මුලින්ම කියන්න ඕනා පරක්කු උනාට සමාවෙන්ඩ කියලා. මේ ටිකේ පොඩ්ඩක් කාර්‍යයබහුලයි. මොනා කරන්නද ඉතින්. දේවක අයියටත් වැඩ රාජකාරී වැඩි කියලා තමා මට භාර දුන්නේ. කෝමෙන් කෝමහරි ගෙනාවා. වැඩිය දෙයක් කියන්න යන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

DCs Legends of Tomorrow (2016) [S02 : E16] with Sinhala Subtitles |දුෂ්ටයන්ගේ...

කොහොමද කට්ටියට.. the 100 කරලා ඉවර වෙලා ටික දවසක් විවේක ගන්න හිටියත් අපේ අචියගේ පෙරැත්ත කිරිල්ල නිසාම මට ආයෙත් ඉක්මනටම සබක් කරන්න වුනා. මේක කරනකම් මෙකාගෙන් බේරිල්ලක් නෑ නොවෑ. ඔන්න දැන් පරක්කුයි කියලා...

View Article


Image may be NSFW.
Clik here to view.

The Originals [S04 : E03] with Sinhala Subtitles |නපුරක් අත ළග.. [සිංහල...

ඔන්න එහෙනම් කිව්වා වගේම කලින්ටත් වඩා මේ කොටසේ උපසිරැසිය හුගක් ප්‍රමාද වෙලා ආවා වගේම මේකේ පිටපතත් ප්‍රමාද වෙලා ඇවිත් තියෙන්නේ. දවාලේ ඉදන් සබ් පේජ් රිෆෙච් කර කර බැලුවා ඒත් සබ් එක අද ඇවිල්ලා තියෙන්නේ හවස...

View Article

Image may be NSFW.
Clik here to view.

Pinocchio TV Mini-Series (2014) [S01 : E09] with Sinhala Subtitles |මූනූ දෙකේ...

නමය නපුරුයි කියලා කතාවට කියනවනේ. අද කතාව බලලම තීරණේ කරන්නකෝ ”පිනෝකියෝ”ටත් නවය නපුරු ද කියලා. කලින් කොටසෙදි මං, ඉන් හාගේ අම්මා හරිම ගල් හිතක් තියෙන කෙනෙක් කිවුවා නේද? එහෙම නැත්නම් අවුරුදු දහතුනක්,...

View Article

Image may be NSFW.
Clik here to view.

Resurrection [S01 : E08] with Sinhala Subtitles |අවසානයක්? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න පළවෙනි කතාමාලාවේ අවසන් කතාංගය මේකෙදීත් ගොඩාක් විශේෂ දේවල් සිද්ද වෙනවා. කලින් එපිය බැලුවා නම් මතක ඇති ගොඩක් අය ආපහු එනවා වගේ තත්වයක් ගැන ඉඟියක් තිබ්බයි කියලා. මේකෙදී තමා ඒක සවිස්තරව දක්වන්නේ....

View Article


Image may be NSFW.
Clik here to view.

Splice (2009) with Sinhala Subtitles |දෙමුහුන් ජීවියා [සිංහල උපසිරැසි සමඟ] (18+)

එන්.විජිත අසංක සහෝදරයාගේ ලිපිය එන්.විජිත අසංක වන මගේ හතලිස් අට වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2009 වසරෙදි තිරගත වුනු   Drama, Horror, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය...

View Article

Image may be NSFW.
Clik here to view.

Bates Motel [S05 : E06] with Sinhala Subtitles |මැරියන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 06 වෙනි එපියත් අරගෙන ආවා.. පොඩ්ඩක් පරක්කු උන එක ගැන නම් සමා වෙන්න ඕනේ.. කලින් කොටසේදී අපි දැක්කා මැරියන් එයාට බැංකුවට දාන්න දුන්න සල්ලි අරගෙන පැනලා යනවා.. මේ සල්ලිත් අරගෙන එයා එන්නේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Kung Fu Yoga (2017) AKA Gong Fu Yu Jiawith Sinhala Subtitles |චෑන්ගේ...

ඔන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක උපසිරැසියක් තමයි මේ පාර ගෙනාවේ. kung fu yoga බලන් හිටපු එකක් උනාට, ගේන්න පොඩ්ඩක් වෙලා ගියා. මොකද හරියන ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බේ නැති නිසා. පරිවර්තනය කරන්න ගියාමයි...

View Article


Image may be NSFW.
Clik here to view.

The Ghazi Attack (2017) with Sinhala subtitles |ගැඹුරු මුහුදේ නොදුටු යුද්ධය!!...

The Ghazi Attack චිත්‍රපටිය 1971 ඉන්දු පකිස්තාන යුද්ධයේ සැබෑ සිදුවිමක් ඇසුරින් නිමැවුනු සිනමා පටයකි. කතාවට පාදක වෙලා තියෙන්නෙ පකිස්තානු සබ්මැරීනයක් වන Ghazi ඉන්දීය යුධ නැවක් වන INS වික්‍රාන්ත් ගිල්වීම...

View Article


Image may be NSFW.
Clik here to view.

Pinocchio TV Mini-Series (2014) [S01 : E10] with Sinhala Subtitles |බැටලු...

”පිනෝකියෝ” දහවෙනි කොටස අරගෙන මං ආවා. මේ කොටස ගැන නම් වැඩිපුර නොකියා ඉන්න ඕන කියලා හිතුවා. මොකද ගොඩාක් විශේෂ දේවල් කීපයක්ම මේ කොටසෙදි වෙනවා. කලින් කොටසෙදි ඉන්හා දැන ගත්තනේ ඩැල් පෝ ගේ අතීතය ගැන. ඉතින්...

View Article

Image may be NSFW.
Clik here to view.

Midnights Children (2012) with Sinhala Subtitles |රෑ මැදියමේ දරුවෝ [සිංහල...

වර්ෂ 1947 අගෝස්තු 14 වැනි දින මැදියම් රැයේ කණිසමට, එනම් භාරතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ග්‍රහණයෙන් නිදහස්වන අනුස්මරණීය මොහොතේ භාරත මාතාව සමග දෛවයේ යදමින් බැඳුණු එක්දහස් එකක් වූ “මායා දරුවන්ගේ” උත්පත්තිය...

View Article

Image may be NSFW.
Clik here to view.

Foreign Correspondent (1940) with sinhala subtitles |විදෙස් වාර්ථාකරු [සිංහල...

නිව්යෝක් ට්යිම්ස් ග්ලෝබ් පුවත් පතට යුරෝපයෙන් ලැබෙන පුවත් ඒකාකාරී, පාඨකයා බලාපොරොත්තු කඩවූ තත්වයට පත් කරන ඒවායි. පුවත් පතේ ප්‍රධානියාට උවමනා වී ඇත්තේ ඇත්ත ඇති සැටියෙන් තම පුවත් පතේ පල කිරීමටයි. මේ සඳහා...

View Article

Image may be NSFW.
Clik here to view.

Iron Fist [S01: E08] with Sinhala Subtitles |දෙමාපිය ඝාතකයන් සොයා.. [සිංහල...

කොහොමද කස්ටියට… ඔන්න අපි කස්ටියම එකතුවෙලා මේ අයන් ෆිස්ට් එකේ උපසිරසි දෙන නිසා මේ කොටසට උපසිරසි දෙන්නේ මම. වැඩි වැල් වටාරම් ඕනේ නැහැනේ. කෙලින්ම කතාවට එමු. ඩැනීට දැනගන්න ඕනේ එයාගේ අම්මවයි තාත්තවයි...

View Article


Image may be NSFW.
Clik here to view.

The Walking Dead [S07 : E16] with Sinhala Subtitles |අඩුගානේ එක්කෙනෙක්ටවත්...

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් කතාමාලාවේ අවසන් කොටස අරගෙන ආවා! ඊයෙම දෙන්න හිටියත් කරගන්න බැරිවුනා නොවැ. දැන් තමා ඉවරකරන්න ලැබුනේ. හත්වෙනි සමයත් මෙතනින් අහවරයි එහෙනම්. ඊලඟ කතාසමය සුපුරුදු විදියට ඔක්තෝම්බර්...

View Article

Image may be NSFW.
Clik here to view.

Resurrection [S02 : E01] with Sinhala Subtitles |අවුල් ජාලයක්? [සිංහල...

මෙන්න දෙවනි කතා මාලවත් ගෙනාවා මාටි ඇහැරෙන්නේ පාරක් අයිනකදී. එයා කෙලින්ම ලැන්ග්ස්ටන් ගෙදෙට්ට යනවා. ඔයාලට මතක ඇති කලින් එපිය ඉවර වුනේ, මාටියි ජේකබුයි පැනගන්න යන එක අසාර්ථක වෙලයි කියලා. ඉතින් එයා ගිහින්...

View Article


Image may be NSFW.
Clik here to view.

The Texas Chainsaw Massacre (2003) Sinhala Subtitles |ටෙක්සාස් හි අභිරහස්...

1වෙනි උපසිරැසියෙන් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක්  අරන් එන මම  www.baiscopelk.com වෙබ් අඩවියට  අලුත් කෙනෙක්. මම පළමුවෙන්ම අරන් ආවෙ Horror (වඩාත් භය හිතෙන)  චිත්‍රපටයක්..  මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල...

View Article

Image may be NSFW.
Clik here to view.

Homeland 🇺🇸 [6×11 – R Is for Romeo] with Sinhala Subtitle |එතකොට ඩාර් නිකන්ම...

කොහොමද කට්ටියට?  ගිය සතියේ මම හිතුවේ මේ කොටස අන්තිම එකට වඩා උද්වේගකර එකක් වෙයි කියලා. හැබයි පේන විදියට ලබන සතියේ කොටස තමා සුපිරිම වෙන්නේ. හැම තිතක්ම යාවෙන්නේ එදාටයි. මේ කොටස බැලුවට පස්සෙ තව ප්‍රශ්න...

View Article


Image may be NSFW.
Clik here to view.

King Solomon’s Mines (2004) with Sinhala Subtitles |සොලමන් රජුගේ දියමන්ති ආකර...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු හත්වන උපසිරැසිය අරගෙන ආව. මේ චිත්‍රපටයේ නම දැක්ක ගමන් ඉතින් ඔය පොත්පත් කියවන යාළුවන් නම් දන්නවා කතාව මොකක්ද කියල. එච් රයිඩර් හැගාර්ඩ් කියන සුප්‍රසිද්ද නවකතා...

View Article

Image may be NSFW.
Clik here to view.

Taken [S01 : E06] with Sinhala Subtitles |කවුද ඔත්තුකාරයා ? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් මම අරගෙන ආවා ටේකන් කතා මාලාවේ හයවෙනි කොටස. දැන් අයිසොම්බි එකත් එන්න පටන් ගත්තු නිසා මේක අහවර කරපු ගමන් ඒකත් කොටන්න පටන් ගන්න ඕන. එහෙනම් මේ කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්. අද කතාවට යන්නේ...

View Article

Image may be NSFW.
Clik here to view.

There’s Something About Mary (1998) with Sinhala Subtitles |“මේරි සහ...

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 17 වෙනි සබ් එක. මේ චිත්‍රපටිය මං මෙතෙක් බලපු සුපිරිම කොමඩි කතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ආරම්භයේ සිට අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන්...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>