Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Iron Fist [S01: E08] with Sinhala Subtitles |දෙමාපිය ඝාතකයන් සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කොහොමද කස්ටියට… ඔන්න අපි කස්ටියම එකතුවෙලා මේ අයන් ෆිස්ට් එකේ උපසිරසි දෙන නිසා මේ කොටසට උපසිරසි දෙන්නේ මම. වැඩි වැල් වටාරම් ඕනේ නැහැනේ. කෙලින්ම කතාවට එමු.

ඩැනීට දැනගන්න ඕනේ එයාගේ අම්මවයි තාත්තවයි මැරුවේ කවුද කියල දැනගන්න. ඒකට එයා සැක කරන්නේ ගාඕව . ඉහතින් ඒ නිසා දැන් එයා චීනෙට යන්නයි හදන්නේ. ඒ ගිහින් ගාඕ ව මරන්නද ? එහෙම නැත්නම් එයාල ආපහු අරගෙන එන්න ද? අහ ඒ වගේම මේ ගමනට අපේ නර්ස් අක්කි ක්ලෙයා සහකොලින් එකතු වෙනවා.. චිනේ දී මොනවා වෙයි ද? ගාඕ අල්ල ගන්න පුළුවන් වෙයි ද? එහෙම නැත්නම් ගියපු කස්ටියට යහතින් එන්න ලැබෙයි ද? අහ ඒ වගේම ජෝයි සහ වෝඩ් ගිවිසුමක් ගැන කතා වෙනවනේ. ඒකට මොකද වෙන්නේ කියල අද කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් අද කොටස බලන්න යාලුවනේ..

එහෙනම් නැවත හමුවෙමු. ජයවේවා..

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

01×08 – The Blessing of Many Fractures.DEFLATE

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>