Iron Fist [S01: E09] with Sinhala Subtitles |අයන් ෆිස්ට්හි නොදුටු ශක්තිය!...
ඔන්න හිතවතුනි එහෙනම් නවවැනි කොටහත් අරගෙනම ආවා.. මේකෙන් මේ කතාමාලාවේ මගේ වැඩ කොටහ අවසන්.. එහෙමනම් වැඩි බයිලා නැතුව කස්ටියට වෙන දේ කෙටියෙන් කියන්නම්කො.. ඩැනී මැඩම් ගාඕව අල්ලගත්තට පස්සේ අද සූදානම තමන්ගේ...
View ArticleBates Motel [S05 : E07] with Sinhala Subtitles |සෑම්ගේ මරණය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් සති දෙකකට පස්සේ තමයි බේටස් මොටෙල් කතාමාලාව අරගෙන එන්නේ.මට කරගන්න බැරි වුණු සති දෙකේ කතාමාලාව කරන්න බාරගත්ත කාවින්ද බුද්ධික සහෝට ස්තුතිවන්ත වෙනවා.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු, මතක ඇතිනේ...
View ArticleHwarang: The Poet Warrior Youth [E16] with Sinhala Subtitles |හරන්ග් : තරුණ...
16 කොටස කෙසේ හෝ හරන්ග් වරුන් ලෝකයා ඉදිරියට ගිය පලමු අවස්ථාවේදිම සාර්ථක වී නැවත පැමිණෙනවා. සියොන් වූ රජතුමා බව පිලිගැනීම මව් රැජිනගේ සතුටට කාරණයක් වෙනවා. එවිට ජින් හන්ග් ගේ ජීවිතයට තිබෙන ආරක්ෂාව වැඩි...
View ArticleBruce Lee (2017) with Sinhala Subtitles |අපොයි මට නම් බැහැ [සිංහල උපසිරසි සමඟ]
ඉතින් යාලුවනේ කොහොමද ? සැහේන කාලෙකට පස්සේ වැඩවගයකට හිර උනා එකයි උපසිරැසියක්වත් හදා බැරි උනේ..ඔන්න අරන් අවා දෙමල චිත්‍රරපටක් දෙමල උපසිරැසි හදන්න මගේ ලොකු කැමැත්තක් නැහැ..පොඩි කැමැත්තක් තිබුනා එනිසා මේක...
View ArticlePrison Break [S05 : E01] with Sinhala Subtitles |හැම මරණයක්ම එක වගේ නෑ.....
2013 පෙබරවාරි 27 : Amelie 2001 (පළමු උපසිරැසිය) 2014 මැයි 29 : Captain America: The Winter Soldier (2014) (50 වැනි උපසිරැසිය) 2015 දෙසැම්බර් 9 : The Martian (2015) (100 වැනි උපසිරැසිය) ඉහත දැක්වෙන...
View ArticleDesignated Survivor (2016) [S01 : E14] with Sinhala Subtitles |හිටපු ජනපති...
කොටස් දෙකක උපසිරසි විකාශය වෙන කොටසට පිටුපසින් ඉන්න සිද්ද වුනා පහුගිය සති වල වැඩ ගොඩක හිර වෙලා හිටිය නිසා. මේ කොටස අද දුන්නාහම ආපහු සමගාමී විකාශයට එකතු වෙන්න පුළුවන් වෙනවා. හැබයි ඊලග සති දෙක ගොඩක්ම...
View ArticleJamaica Inn (1939) with sinhala subtitles |ජැමෙයිකා තානායම [සිංහල උපසිරසි සමඟ]
1939 වසරේ තිරගත වූ ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ තවත් සිනමා සලරුවක් මා ඔබ වෙත ගෙන ආවා. ඩැෆ්නි ඩූ මොරියර් නම් බ්‍රිතාන්‍යය ලේකකයාගේ එනමින් වන නවකතාව පාදක කරගෙන මෙම සිනමා පටය නිපදවා ඇත. අන්තර්ජාලය වාර්ථා කරන...
View ArticleiZombie [S03 : E01] with Sinhala Subtitles |මගේ හතුරාගේ හතුරා, මගේ මිතුරා....
ඉතින් මිත්‍රවරුනි අපි අයිසොම්බි වලින් ආපහු මේ හම්බවෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. මේ තමයි එහෙනම් තුන්වෙනි කතා සමයේ ආරම්භය. මේපාර නම් කතාවේ කොටස් 13ක් තමයි එන්න තියෙන්නේ. එහෙනම් දෙවෙනි කතා සමයේ අවසානය...
View ArticlePinocchio TV Mini-Series (2014) [S01 : E14] with Sinhala Subtitles |හැන්සල්...
”පිනෝකියෝ” දහහතරවෙනි කොටසයි අද අරන් ආවේ. කොයි වෙලාවෙත් හිනා වෙලා ඉන්න බොම් ජා ගේ අම්මා ඇත්තටම කොයි වගේ චරිතයක්ද කියලා අද කොටසෙන් බලා ගන්න පුලුවන්. දැන් කතාව රහස් පරීක්ෂක කතාවක් වගේ වීගෙන එනව නේද? මේ...
View ArticleThe Sentinel (2006) with Sinhala Subtitles |ද්‍රෝහියා [සිංහල උපසිරසි සමඟ]
ඔන්න කිව්වා වගේම තවත් ENGLISH ෆිල්ම් එකකින් ආවා.මේක මගේ දෙවැනි සබ් එක තමා මේ. A Haunted House (2013) එක තමා මගේ පලවෙනි සබ් එක. ඉතින් ඒකට පස්සේ තවත් සුපිරි ෆිල්ම් එකකින් ආවා. වැඩිය කථා නැතුව අපි...
View ArticleThe Night Manager [S01 : E02] with Sinhala Subtitles |සතුරාට ලංවෙයි [සිංහල...
ඔන්න ඉතින් පුලුවන් තරම් ඉක්මනට කථාවෙ දෙවන කොටස අරගෙන ආව. ඔයාල කුතුහලයෙන් නෙව ඉන්නෙ මොකක් වෙයිද කියල බලාගන්න. මොකක් උනත් අද කොටසෙ දේවල් නම් මම කියන්න යන්නෑ. පලමු කොටසෙදි උනේ Jonathan Pine කියන පුද්ගලය...
View ArticleSupernatural [S12 : E17] with Sinhala Subtitles |බ්‍රිතාන්‍යයන්ගේ නීති.....
ගිය සතියේ මතකනේ මිනිස් වෘකයෙක්ගේ සිදුවීම් පෙළක් වුණා. ඇත්තටම ඒ වෙයවුල්ෆ්ට ඕනේ වෙලා තිබුණේ එයාගේ රැල නැති වෙලා සී සී කඩ වුනු නිසා කට්ටිය එකතු කරගෙන ආයෙමත් රැලක් ගොඩනගන්න. මේකට ක්ලෙයාර්වත් හවුල් වෙලා...
View ArticleHwarang: The Poet Warrior Youth [E17] with Sinhala Subtitles |හරන්ග් : තරුණ...
17 කොටස ජිඩ්වි තීරණය කරනවා තව දුරටත් බියෙන් සැඟවී නොසිට තමන්ගේ කිරුළ ලබා ගැනීමට කාලය පැමිණ ඇති බව. එහි පලමු පියවර ලෙස ඔහු යොන්ග් ශිල් අමාත්‍යතුමා හමුවට ගොස් තමන් කවුරුන්ද යන වග හෙලි කරනවා. මේ අතරතුරේ...
View ArticleResurrection [S02 : E03] with Sinhala Subtitles |ගඟෙන් මතුවූ අතීතයේ ඇටකටු...
මෙන්න තෙවන කොටහටත් සබ් දැම්මා මේකෙදීත් හුඟක් දේ සිදු වෙනවා. ඒ අතර ප්‍රධාන දෙයක් තමා ගඟෙන් ඇටකටු මතුවෙන එක. ඒවා හම්බවෙන්නේ ටොම් වතුරේ ආපහු ආව අය ටික දෙනෙක්ව බෞතීස්ම කර කර ඉද්දී. ඒවායින් හුඟක් දේ හෙළි...
View ArticlePinocchio TV Mini-Series (2014) [S01 : E15] with Sinhala Subtitles |කළණ...
කොහොමද යාලුවනේ?පිනෝකියෝ පහලොස්වෙනි කොටස අරගෙනයි මම ආවේ. මං මේ ලිපිය ලියන මේ වෙලාව හරියටම පාන්දර තුනයි. පරිසරයේ තියන නිහඩ බව ”පිනෝකියො” බලද්දි අතුරුදහන් වුනා කිව්වොත් හරි. අද කොටස බැලුවම ඔයාලට තේරෙයි...
View ArticleRaees (2017) with Sinhala Subtitles |කසිප්පු රජා….[සිංහල උපසිරැසි සමග]
මගේ අම්මා කියන කතාවක් තමයි, කිසිම ව්‍යාපාරයක් පොඩි නැහැ. ඒ වගේම වෙළඳාමට වඩා උසස් කිසිම ධර්මයකුත් නැහැ කියලා. හැබැයි, ඒකෙන් කිසිම කෙනෙක්ට අයහපතක් නොවෙනවානම් පමණයි. පොඩි කාලේ ඉඳන්ම මං දැක්කේ, ජීවත්...
View ArticleTom and Jerry & The Wizard of Oz (2011) with Sinhala Subtitles |ටොම් සහ ජෙරී...
කොහොමද මචන්ලා මම කවිඳු නුවන්.මේක තමයි මගේ පළවෙනි සබ් එක.කරනවත්වෙලා පළවෙනි එක කාටූන් එකක්ම කරන්න ඕනේ කියල. මෙන්න ගෙනාව අපි කවුරුත් දන්න ටොම් ඇන්ඩ් ජෙරී කතාමාලාවේ 2011 දී නිකුත් වුනු Tom and Jerry &...
View ArticleThe Originals [S04 : E04] with Sinhala Subtitles |හොලොව්.. [සිංහල උපසිරැසි සමඟ]
දැන් නම් මටත් වඩා මෙහ් සීරිස් එකේ ෆෑන් කෙනෙක් වෙච්ච හේවා කියන්න වාගේ මේකේ සිද්දීන් හරි ඉක්මනට සිද්ද වීගෙන යනවා නෙහ්. මොකද ඉතින් මේ පාර කොටස් 23 ක් නම් නැහැ. මේ පාර තියෙන්නේ කොටස් 13ක් විතරයි. එහෙම...
View ArticleDCs Legends of Tomorrow [S02 : E17] with Sinhala Subtitles |අරූබා. [සිංහල...
මුලින්ම ගිය සතියේ සබ කරන්න මට බැරි වුණා. ඒ වෙලාවේ නිලුපුල් සහෝ උදවු කරපු නිසා වැඩේ ගොඩ දාගත්ත. මට මතක විදිහට කථා මාලාව පුරාම කොටස් ගණනාවක් කරන්න මට උදවු වුණේ මිනිහ තමයි. ඉතින් සහෝ ගොඩක් ස්තූතියි. මේ...
View ArticleAftermath (2017) with Sinhala Subtitles |මහ පොලොව කම්පා කල ගුවනේ පිපිරුම...
ආදරය… මෙලොව ඇති වටිනාම සහ අමිලම හැඟීම. අන් කෙනෙකු වෙනුවෙන්, තවත් කෙනෙකුගේ ගුප්තවූ මනසේ ඇතුලාන්තයේ සැඟවී සිටින්නාවු හරි අපූරු හැඟීමක් තමයි මේ ආදරය කියන්නෙ. කිසිම තරාතිරමක් නොබලා, මහා මන්දිර වලට සේම,...
View Article