17 කොටස
ජිඩ්වි තීරණය කරනවා තව දුරටත් බියෙන් සැඟවී නොසිට තමන්ගේ කිරුළ ලබා ගැනීමට කාලය පැමිණ ඇති බව. එහි පලමු පියවර ලෙස ඔහු යොන්ග් ශිල් අමාත්‍යතුමා හමුවට ගොස් තමන් කවුරුන්ද යන වග හෙලි කරනවා. මේ අතරතුරේ යොන්ග් ශිල් අමාත්‍යතුමා සියොන් වූ ඝාතනයට ඝාතකයන් එව්වත් ඔහුගේ මිතුරන් නිසා එය සාර්ථක වෙන්නේ නැහැ. ආරෝ සොයා ගන්නවා නගරයේ නැති ඖෂධ සියල්ලම යොන්ග් ශිල් අමාත්‍යතුමාගේ ගබඩාවේ තිබෙනව බව. එය පාලකතුමාට පවසන ඇය ඔහුගෙන් උපකාර ඉල්ලනවා. ඔහු මේ ගැටළුව විසඳීමට සියොන් වූ හා ජිඩ්වි වෙත භාර දෙනවා. ඔවුන් එය කෙසේ විසඳයිද……
(හෙටින් පස්සේ පටන් ගන්නේ බොහොම කාර්යබහුල සතියක්. ඉතින් ඒ නිසා ලබන සතියේ නම් ඔයාලට උපසිරැසි ගේන්න වෙන්නේ නැහැ. ඒ ගැන තරහ වෙන්න එපා. අවුරුදු වලින් පස්සේ ඊලඟ සතියේ ආයෙමත් ඔයාලට උපසිරැසි අරගෙන එන්නම්. හැම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!)
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E17.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E17.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E17.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E17.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E17.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
75 downloads