Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Pinocchio TV Mini-Series (2014) [S01 : E15] with Sinhala Subtitles |කළණ මිතුරා… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද යාලුවනේ?පිනෝකියෝ පහලොස්වෙනි කොටස අරගෙනයි මම ආවේ. මං මේ ලිපිය ලියන මේ වෙලාව හරියටම පාන්දර තුනයි. පරිසරයේ තියන නිහඩ බව ”පිනෝකියො” බලද්දි අතුරුදහන් වුනා කිව්වොත් හරි.

අද කොටස බැලුවම ඔයාලට තේරෙයි ඉන්හා කොයි තරම් අහිංසක කෙනෙක්ද කියලා. එයාගෙ වැඩ දැක්කම දුකත් හිතෙනව. අද කොටස සම්පූර්ණෙන්ම යන්නෙ අහ්න් චන් සෝ ව පිපිරීම් සිද්ධියෙන් ගලව ගන්න හා මියුන්ග් ,ඉන්හා වගේම බොම් ජා දරන මහන්සිය තමයි. අපි බලමු එයාලගෙ මහන්සියෙ තරමට ප්‍රතිඵල ලැබෙයිද කියලා. මොකද එයාලගෙ ප්‍රතිවාදියා ලේසි පහසු කෙනෙක් නෙවෙයි.

එහෙනම් බලලා,ඔයාලගෙ අදහස් මට කියන්න අමතක නොකර. ”පිනෝකියෝ” එක්ක ආයෙත් එන්නම්.

සුබ දවසක්!

Pinocchio (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pinocchio E15 540p HDTV (AsiaWiki).mkv (200.1 MB)
Pinocchio (K-Drama) – E15 480p.mp4 (200.1 MB)

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>