ඔන්න හිතවතුනි එහෙනම් නවවැනි කොටහත් අරගෙනම ආවා.. මේකෙන් මේ කතාමාලාවේ මගේ වැඩ කොටහ අවසන්.. එහෙමනම් වැඩි බයිලා නැතුව කස්ටියට වෙන දේ කෙටියෙන් කියන්නම්කො..
ඩැනී මැඩම් ගාඕව අල්ලගත්තට පස්සේ අද සූදානම තමන්ගේ තාත්තට මොකද වුනේ කියලා ගාඕගෙන් දැනගන්න. කොහොමහරි ගාඕව බේරගන්න ඩෝජෝ එකට ප්‍රහාර පවා එල්ල වෙනවා.ඔක්කොටම වඩා සීන් එක කියන්නේ අර හැරල්ඩ් ලොක්කා මැරිලා නෑ නොවෑ. මිනිහට මැරෙන්න බැරි කතාවක් තමා තියෙන්නේ..
හොදයි එසේනම් මේ ටික ඇති. වැඩියේ කියලා කස්ටියගේ කුතුහලේ නැති කරන්ට ඕනේ නෑනේ.. ඊලග කොටහ ඔයාලට ගේන්නේ ප්‍රනීත් සහෝ..
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.Iron.Fist.S01E09.WEB.X264-DEFLATE-HI
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
181 downloads