Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Bruce Lee (2017) with Sinhala Subtitles |අපොයි මට නම් බැහැ [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඉතින් යාලුවනේ කොහොමද ? සැහේන කාලෙකට පස්සේ වැඩවගයකට හිර උනා එකයි උපසිරැසියක්වත් හදා බැරි උනේ..ඔන්න අරන් අවා දෙමල චිත්‍රරපටක් දෙමල උපසිරැසි හදන්න මගේ ලොකු කැමැත්තක් නැහැ..පොඩි කැමැත්තක් තිබුනා එනිසා මේක කලේ..ආයේ නම් දැක්කත් දැක්කේ නැහැ වගේ ඉන්නවා,අම්මපා *:) happyමොකද මේවායේ  ඉන්න නළුවෝ සැහෙන කියනවා..මේක මගේ පලවෙනි දෙමළ උපසිරැසිය වැරදි ඇති,සමාවෙන්න ඒවාට.ඒවගේම කියන්න ඕනේ මේක උපසිරැසි කරන කොට විහිළුවට බර වෙන්න තමයි හැදුවේ..මොකද මේක විහිළුවට බර චිත්‍රරපටයක්. මේක කරන්න තියෙනවා කියලා මතක් කරලා දුන්නු හසන්ත අයියටත් විමුක්ති අයියත් ස්තුතියි. ඕන එහෙනම් පුරුදු විදිහට කතාවට යමු..

Bruce Lee කියන්නේ ලස්සන කැල්ලක් දාගෙන අහිංසක විදහට ඉන්න කොල්ලෙක් අහිංසකයි කියන්නේ ලොවෙත් නැතිවෙන්න අහිංසකයි. ඒවගේම පොලිසියට පට්ට බය කෙනෙක්. කෙල්ල නම් එහෙම නැහැ (මන් කතා කරලා ඇහුවා එයට එහෙම අවුලක් නැහැ කිවුවා ) ඉතින් දවසක් මේ අහිංසකයයි එයාගේ කෙල්ලයි,යාළුවයි යාළුවගේ කෙල්ලයි එක්ක යනවා සැනකෙලියකට එතැනදී තමයි මල කෙලියක් වෙන්නේ. වෙන්නේ මොනවද කියලත් පොඩ්ඩක් කියන්නම් යාළුවායි මේ අහිංසකයයි  බොන්න නම් උපන් හපන් දෙන්නක්.ඉතින් මේ සැනකෙලියේ තරගයක් තියෙනවා වළල්ල දාන තරගය (දැන් අවුරුදු උස්ත්සව වලත් තියෙනවා) එකේ ප්‍රථම ස්ථානය හම්බුවෙන්නේ හොදවයින් බෝතලයක්(හොද බෝතලයක් ) .එක ගන්න තමයි මෙයා තරග කරන්නේ ,එත් හම්බවෙන්නේ වෙනම දෙයක් ,එතනින් එහාට මන් විස්තර කරන්නේ නැහැ ,අරගෙන බලන්න..හාද ??

මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.නැවත උපසිරසකින්  හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

සමහර විට මේක වෙන්න පුළුවන් මන් සිංහල අවුරුද්දට කලින් දෙන උපසිරැසිය .අවුරුද්දෙන් පස්සේ අයෙමත් ආයෙමත් හමුවෙමු.මන්මෙක අවස්ථාවක් කර ගන්නවා ඔයාලට අවුරුද්දට සුබ පතන්න (කලින් වැඩි තමයි එත් වැඩියේ හිතන්න එපා) එහෙනම්..

ලැබුවා වූ නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් යසඉසුරෙන් ඉතිරි ගොස් කරන වැඩ සාර්ථක වන බලාපොරොත්තු ඉටුවන සාමය සතුටු පිරි සුභ නව වසරක වේවා ඔබ සැමටම..!!

 

Bruce Lee (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bruce Lee 2017 HDRip

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>