Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Hwarang: The Poet Warrior Youth [E16] with Sinhala Subtitles |හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

HWARANG korean TV series

16 කොටස

කෙසේ හෝ හරන්ග් වරුන් ලෝකයා ඉදිරියට ගිය පලමු අවස්ථාවේදිම සාර්ථක වී නැවත පැමිණෙනවා. සියොන් වූ රජතුමා බව පිලිගැනීම මව් රැජිනගේ සතුටට කාරණයක් වෙනවා. එවිට ජින් හන්ග් ගේ ජීවිතයට තිබෙන ආරක්ෂාව වැඩි වීමයි එයට හේතුව. දැන් ඇගේ සිතුවිල්ල වන්නේ ඒ දෙය ස්ථීර කිරීමටයි. ඒ වෙනුවෙන් ඇය කරන්නේ නැවතත් ආරෝගේ ජීවිතය ඇපයට ගැනිමයි. මේ අතර චියොනින් ගම්මානයේ වසංගතයක් පැතිරී යනවා. එයට අවශ්‍ය කරන ඖෂධ සියල්ලම තමන්ගේ ගබඩා වල පුරවා ගත් යොන්ග් ශිල් අමාත්‍යතුමා බලා සිටින්නේ රෝගය පැතිරී යාම වැඩි වූ විට එයින් මුදල් උපයා ගන්නයි….

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E16.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E16.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E16.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E16.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E16.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>