Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Tom and Jerry & The Wizard of Oz (2011) with Sinhala Subtitles |ටොම් සහ ජෙරී OZ මායාකරු සොයා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද මචන්ලා මම කවිඳු නුවන්.මේක තමයි මගේ පළවෙනි සබ් එක.කරනවත්වෙලා පළවෙනි එක කාටූන් එකක්ම කරන්න ඕනේ කියල. මෙන්න ගෙනාව අපි කවුරුත් දන්න ටොම් ඇන්ඩ් ජෙරී කතාමාලාවේ 2011 දී නිකුත් වුනු Tom and Jerry & The Wizard of oz කියන ෆිල්ම් එක.හැබැයි මේක අනිත් ටොම් ඇන්ඩ් ජෙරී කතාවලට වඩා ගොඩක් වෙනස් මොකද මේකෙ ටොමයි ජෙරියයි වැඩිය වලි දාගන්නෑ.මේ කතාව ගෙතිල තියෙන්නෙ Wizard Of Oz කියන ෆිල්ම් එකත් සමඟ.මේකෙ ප්‍රධාන චරිත තමයි tom,jerry,dorathi,tuffy,lion,tinman,scarecrow,wicked witch සහ wizard of oz.

මේ ෆිල්ම් එකේ imdb දර්ශකය 6.6 ලෙස පෙන්නුම් කරනව.මේ ෆිල්ම් එකෙන් අපිට කියල දෙන දේ තමයි “ගෙදර වගේ තැනක් වෙන කොහෙවත් නෑ” කියන එක.

පළවෙනි සබ් එක නිසා අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න ඕනේ.වැරදි තියෙනවනම් කොමෙන්ටුවක් දාන්නකෝ ඊළඟ පාර ඒවත් හදාගෙනම එන්නම්කෝ. එහෙනම් මේකෙ දෙවෙනි කොටස වෙන Tom and Jerry back to oz සමඟින් නැවත හමුවෙමු.

ජය වේවා!

Tom and Jerry & The Wizard of Oz (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Tom.and.Jerry.and.The.Wizard.of.Oz.2011.720p.BluRay.H264.AAC-RARBG
Tom.and.Jerry.and.The.Wizard.of.Oz.2011.1080p.BluRay.H264.AAC-RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>