Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

DCs Legends of Tomorrow [S02 : E17] with Sinhala Subtitles |අරූබා. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Legend of tomorrow S2-1

මුලින්ම ගිය සතියේ සබ කරන්න මට බැරි වුණා. ඒ වෙලාවේ නිලුපුල් සහෝ උදවු කරපු නිසා වැඩේ ගොඩ දාගත්ත. මට මතක විදිහට කථා මාලාව පුරාම කොටස් ගණනාවක් කරන්න මට උදවු වුණේ මිනිහ තමයි. ඉතින් සහෝ ගොඩක් ස්තූතියි. මේ ගෙනාවේ අවසාන කොටස. කට්ටිය බැන බැන ඇති පරක්කු නිසා. මොනවා කරන්නද ඉතිං වැඩ වැඩියිනේ. හරි එහෙනම් මම අද කතාව ගැන පොඩ්ඩක් කියල ලිපිය ඉක්මනට ඉවර කරන්නම්.

 

මේ වෙද්දී ලිජන්ඩ්ලගේ යථාර්තය හෙල්ලය මඟින් වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනස නැති කරන්න කියල හිතාගෙන මුලදීම හෙල්ලය ලීජන්ල අතට ගියපු වෙලාවට කාලය හරහා ගිහිල්ල හෙල්ලය විනාශ කරන්න තමයි කණ්ඩායමේ සැලැස්ම තියෙන්නේ. කණ්ඩායම ඇත්තටම එහෙම යන්න හිතුවට එයාල යන්නේ තමන්ගේම අතීත කට්ටියව මුණ ගැහෙන්න. ඉතින් එහෙම කරනවා කියන්නේ කාලය හරහා යන එකේ තියන නීති වලින් පලවෙනි නීතිය කඩ කරන එක. ඒ වුණත් ඇත්තටම මෙයාල යනවා. එහෙම ගිහින් අන්තිමට කණ්ඩායමෙන් බාගෙට බාගයක් මැරුම් කනවා. මොකක්? ඒ කියන්නේ මෙතනින් පස්සේ කතාව ඉවරද? ශෝකාන්තයක්ද? නෑ නෑ. කට්ටියට මොකද වෙන්නේ කියල බලන්නකෝ. මේකේ තුන් වෙනි කතා මාලවකුත් එනවා. මතක විදිහට මේ අවුරුද්දේ ඔක්තෝම්බර් වල.

 

එහෙනම් ඒ කතා සමයෙන් හමුවෙමු. යන්න කලින් බයිස්කෝප්වාසී ඔබ සැමට….

                        ~ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! ~

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>