Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Pinocchio TV Mini-Series (2014) [S01 : E14] with Sinhala Subtitles |හැන්සල් සහ ග්‍රේටල්… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

”පිනෝකියෝ” දහහතරවෙනි කොටසයි අද අරන් ආවේ. කොයි වෙලාවෙත් හිනා වෙලා ඉන්න බොම් ජා ගේ අම්මා ඇත්තටම කොයි වගේ චරිතයක්ද කියලා අද කොටසෙන් බලා ගන්න පුලුවන්.

දැන් කතාව රහස් පරීක්ෂක කතාවක් වගේ වීගෙන එනව නේද? මේ කොටස බලද්දි ඒක හොදටම දැනෙයි, මොකද කට්ටියට හොයන්න අලුත් කේස් එකක් හම්බෙනවා. ඒ කේස් එක අපේ හා මියුන්ග්ටත් ගොඩක් සමීප සිදුවීමක්. එහෙනම් කැමත් අය බාගෙන බලන්න.

අද කොටසේ ඉදන් දිගටම උපසිරසි හදන්නෙ මම. ඉතින් පුලුවන් අය අමතක නොකර හොද,නරක කියන්න.

සුබ දවසක්!

Pinocchio (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pinocchio E14 540p HDTV (AsiaWiki).mkv (200.3 MB)
Pinocchio (K-Drama) – E14 480p.mp4 (200.3 MB)

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>