කොටස් දෙකක උපසිරසි විකාශය වෙන කොටසට පිටුපසින් ඉන්න සිද්ද වුනා පහුගිය සති වල වැඩ ගොඩක හිර වෙලා හිටිය නිසා. මේ කොටස අද දුන්නාහම ආපහු සමගාමී විකාශයට එකතු වෙන්න පුළුවන් වෙනවා. හැබයි ඊලග සති දෙක ගොඩක්ම කාර්ය බහුල වෙන්න තියන නිසා අතපසු වීම වලට වඩා ප්‍රමාද වීම් වෙන්න පුළුවන් කියන එක මුලින්ම කියල එකට සමාව ඉල්ලනවා මුලින්ම.. එහෙමනම් ඉතින් මේ සතියේ කොටස පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්නම්. සතියක පරක්කුවක් වෙලා තියන නිසා වැඩි කතා නැතිව අද කොටස එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. බලලා ඉවර අය ඉතින් කරන්න දෙයක් නැහැනේ. සමා වෙන්න
අද සිද්ද වෙනවා කතාව යන අතරතුරේ කෘමන්තන කරපු අය හොයා ගන්න වගේම තවත් රටක කැරලිකාර කණ්ඩායමක් පැහැර ගත්ත ඇමරිකන් පිරිසක් බෙර ගන්නත්. ඒ වගේම ජනාදිපති විදිහට ක්‍රික්මන් ව නම් කලේ කාගේ උවමනටවද කියන එකත් බෝම්බ ප්‍රහරෙන් මිය නොගිය හිටපු ප්‍රධානියෙක් ජනාදිපති මුණ ගැහෙන්න එනවා
ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
184 downloads
<<Previous Episode All Episodes Next Episode >>