Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Night Manager [S01 : E02] with Sinhala Subtitles |සතුරාට ලංවෙයි [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 3

ඔන්න ඉතින් පුලුවන් තරම් ඉක්මනට කථාවෙ දෙවන කොටස අරගෙන ආව. ඔයාල කුතුහලයෙන් නෙව ඉන්නෙ මොකක් වෙයිද කියල බලාගන්න. මොකක් උනත් අද කොටසෙ දේවල් නම් මම කියන්න යන්නෑ. පලමු කොටසෙදි උනේ Jonathan Pine කියන පුද්ගලය ගැන. ඔහු 2011දි වැඩ කරන්නෙ ඊජිප්තුවෙ කයිරෝ නුවර හෝටලයක රාත්‍රී කලමණාකරුවෙක් හැටියට. ඒ ඊජිප්තු විප්ලවය කාලෙ. ඉතින් මොහුට හමුවෙනව කාන්තාවක්. ඇය රහසිගත අවි ගනුදෙනුවක් ගැන ලිපිගොනු වගයක් Pineට ලබාදෙනව. ඉතින් ඔහු ඒක ඔහුගෙ තානාපති කාර්යාලයෙ මිතුරෙකුට ලබා දෙනව. මේ හරහා ඒ ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලය මේ පිලිබදව දැනගෙන මේ කාන්තාවට පහරදෙනව. ඉතින් Pine මේ කාන්තාව එක්ක එක රැයකුත් ගතකරනව. ඊට පස්සෙ මේ කාන්තාව මරනව මේ ප්‍රබල පුද්ගලය විසින්. එතනින් පස්සෙ මේ කථාව යන්නෙ 2015 වර්ශයට. මේ Pine කියන පුද්ගලය 2015 වැඩ කරන්නෙ ස්විස්ටර්ලන්තයෙ හෝටලයක. මේ අතරෙ අර අවි ආයුධ ජාවාරම්කාර පුද්ලගය මේ හෝටලයට එනව කෙටි නිවාඩුවකට. එහිදී Pine ඔහු පිලිබදව හෝඩුවාවන් කිහිපයක්ම හොයාගන්නව. ඉතින් එතනින් තමයි මේ පලිගැනීම ආරම්භ වෙන්නෙ. මේ පුද්ලගය මුලු ලෝකයෙන්ම සොයන ප්‍රධාන පෙලේ අපරාධකාරයෙක්. අද දැනගන්න පුලුවන් මේ පුද්ගලය අල්ලගන්න කරන සැලසුම. එහෙනම් ඉතින් මේ කොටසත් බලන්නකො. තුන්වෙනි කොටසින් එන්නම්. සියලු දෙනාටම ජය වේවා…!

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>