මෙන්න එහෙනම් මම අරගෙන ආවා ටේකන් කතා මාලාවේ හයවෙනි කොටස. දැන් අයිසොම්බි එකත් එන්න පටන් ගත්තු නිසා මේක අහවර කරපු ගමන් ඒකත් කොටන්න පටන් ගන්න ඕන. එහෙනම් මේ කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්.
අද කතාවට යන්නේ රුසියාව පැත්තට. රුසියාවේ svr කියන බුද්ධි අංශයේ ඉන්න යූරි කියලා කෙනෙක් ලඟ රහස් තොරතුරු වගයක් තියනවා. ඒ තොරතුරු සම්බන්ධ වෙන්නේ ඇමෙරිකාවේ ඉන්න රුසියානු රහස් නියෝජිතයන් එක්ක. ඉතින් මේ යූරි කියන කෙනා CIA එකට මේ තොරතුරු දෙන්න යන එක නවත්තන්න මේ svr එක, එක එක විදියේ වැඩ කරනවා. ඉතින් මේ යූරිට මොකද වෙන්නේ, බ්‍රයන්ගේ කට්ටිය මේ වෙනුවෙන් රුසියාවට ගිහින් මොකද කරන්නේ කියලා ඔයාලා බලන්න. එහෙනම් අයිසොම්බියෙන් හමුවෙමු. ජය!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
206 downloads