Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Homeland 🇺🇸 [6×11 – R Is for Romeo] with Sinhala Subtitle |එතකොට ඩාර් නිකන්ම ඉත්තෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Homeland S6-3

කොහොමද කට්ටියට?  ගිය සතියේ මම හිතුවේ මේ කොටස අන්තිම එකට වඩා උද්වේගකර එකක් වෙයි කියලා. හැබයි පේන විදියට ලබන සතියේ කොටස තමා සුපිරිම වෙන්නේ. හැම තිතක්ම යාවෙන්නේ එදාටයි. මේ කොටස බැලුවට පස්සෙ තව ප්‍රශ්න මතුවෙයි. අහ් තව බෝම්බෙකුත් පුපුරනවා. මතුවෙච්ච සාක්ෂිය ඒකට අහුවෙනවා. හැබැයි කැරීට නම් පොටක් පෑදෙනවා. මේ කොටස බලලා ඇවිල්ලම පහළ ටික කියවන්න. ඔන්න බලන්න කලින් කියවලා මට බනිනවා එහෙම නෙවෙයි.

කොහොමද මේ කොටස බැලුවද? නොබලපු අයත් ආවද? යන්න ගිහින් බලල එන්න. 🙂 දැන් ඔයාල හිතන්නේ

* ඩාර් නිකන්ම කාගෙ හරි අතක නැටවුන ඉත්තෙක්ද?

* විශේෂ බලකායේ අය ගියේ ජනාධිපතිනියට වැඩේ දෙන්නද?

* මේ සීරීස් එක පටන් ගත්තේ කුයින් ජනාධිපතිනියගේ කතාවක් අහගෙන උන්නා මතකද? මේ ඔක්කොටම කුයින්ගේ සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද?

* ඔකීෆ්ව නටවන්නේ CIA එකෙන්ද?

පහල තියෙන ලබන සතියේ කොටස් වල පෙර දසුන් ටිකත් බලාගෙනම යන්න. එහෙනම් අපි ගියා. ජය෴෴

ලබන සතියෙ මොනා වෙයිද? මෙන්න බලන්න. Promo, Sneak peak 1Sneak peak2.

Homeland (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (PROPER, AVS) පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>