සති ගානක නිවාඩුවකට පස්සේ ඔන්න එහෙනම් ආයේ සුපර්නැචුරල් පටාන් ගත්තා. නමුත් මං ඇරෙන්න CW නාලිකාවේ වෙනත් කතාමාලා කරන සහෝදරයින්ට නම් මේ සතියේ තමයි ඒ නිවාඩුව ලැබුනේ. සුපර්නැචුරල් වගේම ඔරිජිනල්ස් කරන මට කිසිම නිවාඩුවක් නෑ. මොකද මේ සීරිස් දෙකම අප්‍රේල් මුල් සති කිහිපයේ විකාශය වෙනවා. ඔක්කොමත් හරි සුපර්නැචුරල්වල අවසන් කොටස් දෙක විකාශය වෙන්නෙත් එකම දවසේ කියලා දැනුම් දීලා තිබුණා.
දැන් නම් එන්න එන්නම කතාව පරණ තත්වයට පත් වීගෙන එනවා. අද කොටස දිව යන්නේ වෙයවුල්ෆ් එහෙමත් නැත්තම් මිනිස් වෘකයෙක් ගැන. මේකට ක්ලෙයාර්වත් හවුල් වීමක් වෙනවා. සෑම් වගේම ඩීන් බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට එකතු වුණාට මේ දෙගොල්ලෝ එකතු වෙලා තාම වැඩ පටන් ගත්තේ නෑනෙ. අද බලාගන්න පුළුවන් මික් එක්ක කොහොමද මේ දෙන්නා වැඩ කරන්නේ කියලා.
බලලම ඉන්නකෝ එහෙනම්. ගිහින් එන්නම්. හැමෝටම ජය! සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
301 downloads