හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 17 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ඊතන් කැසීගේ තාත්තව මරන්න හදනවනේ. ඉතින් ඒත් කැසීගේ අදුරැ මායාවන් නිසා ඒ ඊතන් කියලා හොයාගන්න පුළුවන් වෙනවානේ.ඒ ඊවාටත් මායා බලයන් ලැබෙනවනේ. එයා ඒවා පාවිච්චි කරලා ලීගේ සාරය අරගන්නවනේ.
කලින් කතාව ආවසන වෙනකොට කැසීයි ඇඩමුයි සම්බන්ධයක් පටන්ගන්නවා.ඉතින් අන්තිමට වගේ පෙන්නනවනේ කාක්කෝ රංචුවක් එනවා.
ඒ මොකද එයාලගේ පවුල දෙක සම්බන්ධයක් පැවැත්වුවොත් ශාපයක් වදිනවා.එකෙන් වෙන්නේ කවයේ කාටහරි මැරෙන්න සිද්ද වෙනවා.මැරෙන්නසිද්ද වෙන්නේ ජේක්ට තමයි. ඒ කිව්වට ජේක් මැරෙන්නේ නැහැ. ඊට පස්සේ ශාපය බිදින්න අමෘතයක් හදනවා කට්ටිය එකතු වෙලා,ඔය අතරේදී ජේක් වමාරනවා එයා කැල්වින්ව මරපු සිද්දිය. එහෙනම් ඉතින් ඊලග එපියෙල් හම්බවෙනකන් හැමෝටම ජය!.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
80 downloads