Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Legion [S01 : E07] with Sinhala Subtitles |සෙවනැළි රජු! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Legion P1

කොහොමද කස්ටිය.. ඔන්න එහෙමනම් ඔයාලා බලාගෙන හිටපු ලීජන් කතාමාලාවේ හත්වැනි කොටහ බාරවෙලා තිබ්බේ මට.. ඔන්න ඒක ආව දවසෙම රෑ අටයි හතලිහ වෙද්දී ඉවරයක් කරලා ගෙනාවා.. හරි එහෙමනම් අපි කතාව ගැන බලමු කෙටියෙන් වගේ…

ඩේවිඩ්ගේ ඇගේ ඉන්න පරපෝෂිතයා අන්තිමේදී ඩේවිඩ්ව යටත් කරගන්න තරම් බලගතු වුනා ඔයාලා දකින්න ඇතිනේ…මේ පරපෝෂිතයගේ නම අමාල් ෆරුක් හෙවත් සෙවනැළි රජු කියලා අද එලි වෙනවා.. ඒ වගේම ඩේවිඩ් යලිත් සිය මනසේ සහ ශරීරයේ පාලනය තමා සතු කරගන්න සමත් වෙනවා..

හ්ම්ම්.. මේ ටික ඇති.. කතාවේ අන්තිමටනම් වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක් තමා.. හැබැයි අද කොටසෙන් අපිට පරපෝෂිතයා ගැන විස්තර ටිකක් හොයාගන්න පුළුවන්… එහෙනම් මම යනෝ.. 

ඔබ සැමටජය..!!!

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>