ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 15වෙනි කොටසත් අරන් ආවා…ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ .මෙලිසයි ඩයනයි දෙන්නා යක්ෂයාගේ ආත්මය එහෙමත් නැත්තම් කුඩු ගහලා පිස්සු නටනවනේ. ඒ අතරේ කැසී පස්සේ මුද්‍රාව නිසා බලයන් අහිමිවුන අමනුස්සයෝ එනවනේ. එයාලා ඇඩම්ට ආවේස වුනාට පස්සේ ඇඩම්ව බේර ගන්න ඔනි නිසා කැසී මුද්‍රාව එයාලට දෙනවනේ. ඒක නිසා කලින් කොටසෙ අන්තිමට මුද්‍රාව විනාස වෙනවනේ.
ඉතින් අද කොටසෙදි ගොඩාක් කට්ටිය මේ කතා මාලාව පුරාවටම බලාගන්න ආසාවෙන් හිටිය කැසීගේ තාත්තා එහෙමත් නැත්තම් ජෝන් බ්ලැක්වෙල් අපහු නගරයට එනවා. කැසී මුද්‍රාව සක්‍රිය කරාට පස්සේ ජෝන්ට දැනෙනවා නපුරැ බලවේග කැසීගේ පස්සෙන් එනවා කියලා ඉතින් එයා නගරෙට එනවා කැසීව බේරගන්න.. ඒ අතරේ ෆේයි දැනගන්නවා ලී අර ටෝම් එක එයාට දීලා එයාගේ බලයන් හොරකන් කරන්න හැදුවා කියලා. අවසානෙදි කොහොම හරි මායා දඩයක් කාරයින් කැසීව අල්ලගන්නවා. ඉතින් ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
තවත් කොටසකින් හම්බ වෙනකන් හැමෝටම ජය එහෙනම්!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
42 downloads