නැවතත් කොරියාවට එන මු යොන්ග් ඇතුලු පිරිසට අධ්‍යක්ෂකතුමාගෙන් ලොකු පිලිගැනීමක් ලැබෙනවා. මේ වෙනකොට අධ්‍යක්ෂකතුමාටත් මූ යොන්ග් ගැන ආදරයක් ඇති වෙලයි තියෙන්නේ. ඒත් ඇය හිතපු විදිහටම රස්සාවෙන් අස් වෙන්න හැදුවත් ඒක කරන්න පුලුවන් වෙන්නෙ නැහැ. මේ අතර ශි ජින්ට තමන්ගෙ පැරණි මිතුරෙක් හදිසියෙම හමුවෙනවා. ඒක වෙන්නේ අහම්බෙන්. ඒත් ඒකෙන් වෙන්නේ නම් හොඳ දෙයක් නෙවෙයි. අහම්බෙකින් මු යොන්ග් ගෙ අම්මව හමුවෙන්න ශි ජින් ට අවස්ථාවක් ලැබෙනවා. ඇය ඔහුට බොහොම කැමති වෙනවා. ආයෙමත් කොරියාවට ආවට පස්සේ ශි ජින්ගේ බලගණය විශේෂ ප්‍රභූ ආරක්ෂක සේවයකට යොදවනවා. ඩේ යොන්ග් හමුදාව අතැර යන්න ගන්න තීරණයට මියොන්ග් ජෝ විරුද්ධ වෙන නිසා මෙන්න මේ දෙන්නා වෙන් වෙනවා. ඒ ආදර කතාව එහෙම ඉවර වෙද්දි ශි ජින් තුවාල ලබලා ජීවිතයත් මරණයත් අතර සටනක් අතරතුර මූ යොන්ග් ගේ රෝහලට ගේනවා..
137 downloads
<< Previous Episode All Episodes Next Episode>>