
මේ ටිකේම නියමිත දවසට වගේ කතාව දෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. එත් අනිත් කොටස එන්න කලින් කොහොමහරි උපසිරැසිය දෙන්න තමා හැමදේම කරන්නේ. ඉතින් තව කොටස් දෙකක් විතරයි තියෙන්නේ මේ කොටසෙන් පස්සේ. තවත් හැබැයි කතා මාලා කිහිපයකට යන්න ඉඩක් තියනවා කියලා නිල නොවන ආරංචි මාර්ග කියන්නේ. කියන්න බැ මේකෙන්ම නතර කරාවිද කියලත්.
පහුගිය සතියේ මතකනේ තස්තවාදීන් ආරක්ෂකයාගේ පෙම්වතිය හිර කරගෙන CTU එක ඇතුලට රිංගලා තස්තවාදී නායකයා නිදහස් කරගෙන යනවා. ඒ අතර තුනේ කලින් CTU අධක්ෂක රෙබෙකා ගේ සැමියා සෙන්ටර් ජෝන් CTU එකට එන ගමන් ඉදපු නිසා තස්තවාදීන් ඔහුවත් අල්ලාගෙන යනවනේ… අද කොටසෙන් ඔහුව බේර ගන්න තස්තවදින්ගේ ඉලක්කයක් බවට පත් වෙන්න යා ගමනක් තමා තියෙන්නේ. රෙබෙකා මේ ගමන යන්නේ තනියම නම් නෙමේ. හිටපු හමුදා රේන්ජර් කාටර් එක්ක. මොනවගෙන් මොනවා වෙයිද? කාට මැරෙන්න වෙයිද කියලා එකතු වෙලාම බලන්න
ගිහින් එන්නම්
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E10.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
170 downloads







