ඔන්න අපි 17 වෙනි කොටසටත් ආවා. අපේ ”පිනෝකියෝ”’දැන් නම් බලන්න, බලන්න කුතුහලේ වැඩි වෙනවා.
කලින් කොටසෙදි ඉන්හා යි,බොම් ජා යි දැන ගත්තනේ… එයාලගේ අම්මලා දෙන්න එකතු වෙලා තමයි අවුරුදු 13කට කලින් සිද්ධියත් යට ගහලා තියෙන්නේ කියලා. අද කතාව යන්නේ කහ පාට ලියුම මුල් කර ගෙන. මොකක්ද ඒ කහ පාට ලියුම! හොදට බලන්නකෝ. අපි බලමු ඉන්හා, බොම්ජා දෙන්නා ඇත්ත දැන ගද්දි මොන වගේ දෙයක් කරාවිද කියලා. සභාපති පාර්ක් එතකොට නිකං ඉදීවි කියලද හිතන්නේ…
කොහොමහරි මේ කොටසෙ දි ඉන්හාගේ අම්මගේ වගේම තාත්තගෙත් අතීතය ගැන වැදගත් දෙයක් හෙළි වෙනවා. මෙච්චර කල් කලු චරිතයක් වෙලා හිටිය කෙනෙක් අලු පාටට වගේ හැරෙනවා කතාවෙ අන්තිමේදි පෙනෙයි. ඒ කෙනා කවුද දන්නවද? ඔයාලට පේන්නම බැරි වාර්තාකාරි.
ඕනවටත් වඩා මම අද කොටස ගැන කිව්වා. එහෙන අදට ඇති. ආයි හමුවෙමු.
සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Pinocchio E17 540p HDTV (AsiaWiki).mkv (200.5 MB)
Pinocchio (K-Drama) – E17 480p.mp4 (200.5 MB)
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
154 downloads