ඔන්න ඉතින් සතියක් විතර පහුවෙලා තමයි කොටස අරනෙ එන්නෙ. ඔව් වෙනදා ඔයාලට සබ් එක ගේන ප්‍රණීත් අයිය නම් නෙවෙයි. හරි ඉතින් පහුවෙලා හරි කාරි නැ අපි කතාවට බහිමුකො.
මතකනෙ කලින් සතියෙදි රැඩ්ක්ලිෆ්ගෙ LMD ටික ශීල්ඩ් එක ඇතුලට එනවා. ඒ වගේම තමයි එයිඩා විකාර වැඩ වගයකුත් කලා. ඒ අතරින් රෙඩ්ක්ලිෆ්ව මරලා දාන එක විශේෂයි.කොහොමහරි ජෙමා, වගේම ෆිට්ස් එහෙමත් දැනගන්නවා LMD හැමතැනම කියලා. ඉතින් මෙයාලා ඒවගෙන් හැංගෙන්න කියලා ගියත් බැලිංනං ෆිට්ස් හාදයත් LMD එකක්. කොහොමහරි ඕවා මේවගෙන් බේරිලා අවසානයෙ ඉතුරු වෙන්නෙ ඩේසි, සිමන්ස් වගේම තවත් සුළු පිරිසක්. ආ යෝ යෝ ත් ඉන්නවනෙ. මේ අය කොහොමහරි LMD ටිකටත් කෙලවලා යානයක් අරන් එතනින් පැන ගන්නවා. අන්තිමේදි ජෙමා සහා ඩේසි ෆ්රේම්වර්ක් එක ඇතුලට යනවා. මතකනෙ ඒක ඇතුලෙ හැමෝම තම තමන්ගෙ ජීවිත ආතල් එකේ ගත කරනවා. හැබැයි අවසානයෙ පෙන්නුඑආ සිමන්ස්ගෙ සොහොන. ඒ ඇයි? ඒ වගේම ඩේසි වගේම සිමන්ස්ට ෆ්රේම්වර්ක් එකේදි මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේවිද? ඔයාලම බලන්න. මම ගියා.
~ Hail Hydra ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E16.720p.HDTV.x265.ShAaNiG
482 downloads