මෙන්න ගෙනාවා මේ අදියරේ අවසාන කොටස. මමත් මේ ලිපිය ලියන්නේ කතාව විකාශය වෙන්න කලින්මයි. වෙනදටනම් සබ් එක දාල ඉවර වෙලා තමා පොඩි පහේ ලිපියක් ලියල දාන්නේ. මෙදාපාර ඉතින් කලින්ම ලිව්වා. සුපිරිම විදියට කොටස ඉවරයක් වෙලා ඇති. තව අදියර දෙකකින්, ඒ කියන්නෙ 8 වෙනි අදියරෙන් හෝම්ලෑන්ඩ් ඉවරයක් කරන්න යනවලු. ඒ අදියර වෙතට පිවිසුමක් මේ කොටසෙන් ලැබෙයි කියලා තමා නිෂ්පාදකවරු කියලා තියෙන්නේ. බලමුකො ඉතින් නේ…
හෝම්ලෑන්ඩ් එකට ලංකාවෙන් ඉන්නෙ බොහොම අඩු බයිස්කෝප් රසිකයෝ සංඛ්‍යාවක් කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. සැප්තැම්බර් නැතුව මෙදාපාර කතාව ජනවාරි වලට ආව වෙලාවෙ මම හිතුවේ ඔක්කොම ටික විකාශය වුණාට පස්සෙ හෙමින් සීරුවේම දෙනවා කියලා. ඒත් කසිප්පු හින්දි කිං හෙවත් ශාරුක් ආසිරි ඛාන් මට ඒකට ඉඩ දුන්නෙම නෑ. සමහර දවසක උපසිරැසියත් මට එව්වේ එතුමම තමා, ඉතින් එතුමට ස්තූතිවන්ත වෙන්න ඕනා. සඳුදා කොහොම වෙතත් අඟහරුවාදා රෑ වගේ මම උපසිරැසිය ලබාදුන්නා. අන්තිම ටිකේ සෝදුපත් බලල දුන්න නිර්මාණිටත් ස්තූතියි. මේ වෙද්දි (ඉරිදා හවස 5.15 වෙනකොට) පහුගිය කොටස් 11 වෙනුවෙන් වැඩිම දිරිගැන්වීම් කරපු අය ගැන පොඩ්ඩක් මතක් කරනවනම්…
කොටස් 11 ටම කමෙන්ට් කළා – harsha, Kulanjana Maduranga, Sajeevi, ආසිරි ප්‍රියන්ත, නිරෝෂ් කියන සහෝලා පස්දෙනා.
කොටස් 10 කට කමෙන්ට් කළා – buddi, piyumal sanjeewa, Rajitha කියන සහෝලා තුන්දෙනා.
කොටස් 9 කට කමෙන්ට් කළා – Sudheera Kasun සහෝදරයා.
ඔය තමා මුල්ම ස්ථාන තුන දිනා ගන්නා ජයග්‍රාහකයන්. මගේ උණුසුම් ස්තූතිය ඔය කට්ටියටම පිරිනමනවා. ඊලඟ ස්ථාන ගැන කියනවනම්,…
indika කොටස් 8 කටද,
Rasindu V. Perera කොටස් 7 කටද,
Jeewantha, Keshan Wasala, lakshan, නිර්මාණි විජේසිංහ කොටස් 6 කටද,
Hemal හා විමා කොටස් 5 බැගින්ද,
Dasun, ms, Soori, Udara Damith B/K කොටස් 3 කටද,
Kasun Widusha, kawinda gayashan, me, punsara, සමරවීර, සුපුන් බුද්ධික කොටස් 2 කටද,
අවසාන වශයෙන් Ano, Ara, Chamara, chameera, chanaka, Dhanuka Kumara, Dinuka, G.Umesh, gayan, Gibbs, hesh, kasun, Kavinda Athukorala, Krishan, Lahiru W, Lakmal, lasa, Laxe, malsha, Monarawila, Nalintha Liyanarachchi nera, Oshan M., pasan sid, praneeth madu, Pubudu, Raveen, ruchira sineth, Sadu.., sami, senura, shine, Sisila Prasad, Sudheera, sumeth nandana, USJ, Viraj, Yohan Fernando, උදාර දිල්ශාන්, කවීන් ලහිරු, දිල්ශාන් සචින්ත, රයන් ද සිල්වා, සුරේෂ් ජයතිලක, හර්ෂණ එක් කොටසකද වශයෙන් මාව දිරිමත් කරල තියෙනවා.
ඒ හැමෝටම බොහොමත් ස්තූතියි. ඔය කමෙන්ට් දාපු අය නිසා තමා තාමත් මේ වැඩේ බැරි බැරි ගාතේ හරි ඇදගෙන යන්නේ. එහෙනම් ආපහු හමුවෙමු. ඊළඟට මම ගේන රූපවාහිනී කතා මාලාව තමා GOT එක. අන්න ඒක එක්ක අපි ආපහු හමුවෙමු. ජයම වේවා෴෴
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS) පිටපත් සඳහා අදාළ වේ.
231 downloads