කොහොමද කට්ටියට? අද සීසන් 2 වල හතරවෙනි කොටසත් අරගෙන මේ පැත්තට ආවෙ එහෙනම්,ගොඩක් පරක්කු වෙලා තියෙන්නෙ මගේ පොඩි වැඩ වගයක් නිසා මේක පොඩ්ඩක් පරක්කු වුණා. ඉතින් දවල් 12ට විතර වාඩි වෙලා 3.45 වෙනකම් එක දිගට ටයිප් කරගෙන ගිහිල්ලා වැඩේ ඉවර කරා. වෙනදා වගේම ඉතින් ලියුම ලියන එක තමා කම්මැලිම වැඩේ,
හරි කථාව ගැන කියලවනම්, ගිය සතියෙ සිටුවරු ටික රහස් සාකච්ඡාවට සෙට් උනානෙ ඉතින් අද බලා ගන්න පුලුවන් ඒකෙ හොඳම හරිය, අනිත් පැත්තෙන් ක්විනින්තුත් ගොඩක් කල් ඉඳන් සටනකට ලෑස්ති උනානෙ මේ කොටසෙදි එයත් වැඩ පෙන්නනවා.මම ඉතින් ගොඩක් දේවල් කියන්න යන්නැහැ පරක්කුත් වෙලා තියෙන එකේ කට්ටිය බාගෙනම බලන්නකො අද මොකද වෙන්නෙ කියලා,
දැන් එක දිගට ටයිප් කරලත් ඇති වෙලා තියෙන්නෙ, එහෙනම් මම ගියා. මේ කොටසට 8.3 ක IMDB අඟයකුත් ලැබිලා තියෙනවා. ආහ් ඒ වගේම කවුරුත්ම මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න.. 6 වෙනි කොටසත් අරගෙන ආපහු මම එනවා. එතෙක් කාටත් ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
Into.The.Badlands.S02E04.Palm.of.the.Iron.Fox.720p.WEB.x264-[MULVAcoded]
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
440 downloads