Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Iron Fist [S01: E10] with Sinhala Subtitles |හෑන්ඩ්..! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න මම 10 වෙනි කොටස අරගෙන ආයේ ආවා. මේක ඇත්තටම දෙන්න හිටියේ මම නෙමෙයි. ඩිල්ෂාන් කාලිංග අයියා. ඒත් එයාට තිබුණු කාර්යබහුලත්වය නිසාම එයාට බාගයයි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් දැනටමත් පරක්කු වෙලා තියෙන එකේ මම ඉතිරි ටික කරලා දෙන්න ගත්තා. මම අරගත්තේ අද හවස. අද රෑම කොහොමහරි ඉවර කලා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

 

කලින් කොටසේ දකින්න ඇතිනේ කොලින් ට විෂක් වැදිලා මැරෙන්නයි ගියේ. ඒ වගේම බකුටෝ ඇවිල්ලා ඩැනී ට කියනවා එයාගේ චී ශක්තිය පාවිච්චි කරන හැටි වගේම ඒකෙන් ලෙඩ සනීප කරන හැටි. ඒකෙන් කොලින් ට සනීප වෙනව වගේම ඩැනීගේ ශක්තිය නැති වෙලා ගියා. ඊට පස්සේ ඩැනීව අරගෙන ගියා. ඒ කොහෙටද?ඒ වගේම ගාඕ දන්නවා බකුටෝ ගැන. ඒ කොහොමද? ඒක අද ඔයාලට බලාගන්න පුළුවන්. කොලින් ඩැනීව අරගෙන ගියේ ආරක්‍ෂිත තැනකට ගෙනියනවා කියලනේ. ඉතින් මොකක්ද මේ ආරක්‍ෂිත තැන? ඩැනීට මොකක්ද වෙන්නේ? ඇත්තටම බකුටෝ කියන්නේ කවුද? කොලින් කියන්නේ කවුද ? ඒ වගේම ජෝ ගියානේ තාත්තා හම්බවෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ජෝ ට ආපහු රෑන්ඩ් සමාගම ගන්න පුළුවන් ද? ඒකට මොකක්ද කරන්නේ? අහ තව දෙයක්. අර ඩැනී පස්සෙන් කෙනෙක් ආවා නේද? ඒ කෙනා කවුද සහ ඒ කෙනා එන්නේ මොකටද කියල අද බලාගන්න පුළුවන්…. එහෙනම් තව උපසිරසියකින් හමුවෙමු.
ප. ලි. : ඉතිරි උපසිරසි තුන අනිවා ඉදිරි දවස්  තුනේදී ලැබෙයි. ජයවේවා…..
~ දසන් බුද්ධික ~

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදදිල්ෂාන් කාලිංග සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>