සාම්ප්‍රදායික හොල්මන් කතා වලින් එහාට ගිය වෙනස්ම කතා තේමාවක් රැගත් Horror, Thriller කාණ්ඩයට අයත් වන සලරුවකුයි මේ.
එලියට් ජෝන් සහ බෙයර් කියන්නේ කැම්පස් ශිෂ්‍යයන් තුන් දෙනක්. මේ තුන් දෙනා ගෙයක් කුලියට ගන්නවා කැම්පස් එක ආසන්නයෙන්ම. බෙයර් කියන්නේ එලියට්ගේ පෙම්වතිය සහ ජෝන් එලියට්ගේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවා. ඉතින් මේ ගෙදර අයිතිකාරයා ඔවුන්ට මේ නිවස කුලියට දෙන්නෙ එහි පරණ ගෘහභාණ්ඩත් සමගයි. ඔය පරණ ගෘහ භාන්ඩ අතර තිබිලා ඔවුන්ට හම්බෙනවා පොඩි මේසයක් සහ පරණ රත්තරං කාසියක්. ඔය කියන පරණ මේසෙ ඇතුලේ ලියලා තියෙනවා යම් නමක් නම තමයි බායි බායි මෑන්.
මොකද්ද මේ අත්භූත නම? මේ නම කියවන ඕනි කෙනෙක්ට විකාර පේන්න ගන්නවා ඔය නම ඔයා කාටහරි කිව්වොත් ඔයාට අනිවාර්යෙන්ම මැරෙන්න සිද්ධවෙනවා සහ ඔයා ඒක කියපු හැමෝටමත් මැරෙන්න සිද්ධවෙනවා එයයි බායි බායි මෑන්ගේ තියෙන විශේෂත්වය. ආය කවමදාවක් බායි බායි මෑන් කියලනම් කියන්න එපා කාටවත්ම.එය කිව්වොත් දඩයම් බල්ලත් සමග ඔහු ඔබව සොයාගෙන ඒවි.
ගිහින් එන්නම් බායි බායි
-ජේන්!
-ජේන්, මේ මම! දොර අරින්න.
-ඔයා කාටහරි කිව්වද?
-නම ගැන.
-ඔව්, මන් රික්ට කිව්වා.
-එයා හිතුවේ ඒක විහිළුවක් කියලා.
-රික්ට හැර තවත් කාටහරි කිව්වද?
-නෑ.
-ඇයි, මොකද්ද ප්‍රශ්නෙ?
-මට සමාවෙන්න.
-ඔයාට කිසිම අදහසක් නෑ මන් කොච්චර කණගාටු වෙනවද කියලා.
-ලැරී, ඔයා බය කරනවා මාව.
-රික්!
-රික්, නම!
-ඔයා කාට හරි කිව්වද? කාටම හරි!
-ලැරී, අනේ, අනේ! මම…
-රික්, ඔහු එනවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
The Bye Bye Man 2016 720p BluRay x264-SUJUS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3 downloads