Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Taken [S01 : E07] with Sinhala Subtitles |කණ්ඩායම වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Taken TV P 1

හොඳයි එහෙනම් මේ ආවේ කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන. අද කාලගුණය නම් ටිකක් හොඳ මදි.. ඔයාලා ගිය සතියේ කොටසේ අන්තිමටම දැක්කා ආශාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න මෙහියාගේ අය මෙහියා ඉන්න තැන ඉඟියක් ලැබුනා, ඉතින් එතනින් එහාට ඒ ගැන අද කොටසේ නම් පෙන්වන්නේ නෑ. අද වෙනත් මෙහෙයුමක් තමයි දිගහැරෙන්නේ.

ඉතින් අද කොටසේ මෙහෙයුම තමයි මහා පරිමාණයෙන් ආයුධ වෙලඳාම් කරන කෙනෙක් අල්ලන එක. කාර්ලොස් මෙහියාගෙන් තමයි ඒ කෙනා ගැන දැනගන්නේ. ඉතින් ඒ වැඩේ අතරතුර බ්‍රයන්ගේ නාහෙට අහන්නේ නැති වැඩ නිසා එයාට හොඳට ගුටි කන්නත් වෙනවා.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය!!!

 

 

Taken (I) (2016– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>