Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Iron Fist [S01: E11] with Sinhala Subtitles |විශ්වාසය හා යුධ ප්‍රකාශ කිරීම…. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මේක තමයි මං අරන් එන අවසන් කොටස. කලින් කොටසේ දකින්න ඇති ඩැනි හෑන්ඩ් එකේ හැමදේම හොයාගන්නවා. එයා දැනගත්තා එයා හිටිය අංගනය තමයි හෑන්ඩ් කියලා. කොලීන් කියන්නේ හෑන්ඩ් එකේ කෙනෙක් කියලා. එතකොට මේ මිනිස්සු මෙච්චර කාලයක් හැමෝම ගැන හොර රහසේ ඔත්තු බැලුවා කියලා. ඩැනීගේ උදව්වට එයාගේ පරණ යාලුවෙක් ආවා දකින්න ඇති ඩාවොස් කියලා. මිනිහා මුලින් හොර බැල්ම දාගෙන කැරකෙද්දී මං හිතුවේ මිනිහත් අර ආච්චිගේ කෙනෙක් කියලා. කොහොම හරි ඩාවොස් වගේම ඩැනි අර අංගනයෙන් පැන ගත්තා. ඩැනිට කොලීන් කෙරෙහි තිබුණු විශ්වාසය හොදටම නැති වෙලා ගියා. නමුත් කොලීන් මේ දෙන්නට පැනලා යන්නත් උදව් කලා. ඒ විතරක් නෙවෙයි බකූටෝ ඩැනීට මොකක්ද එහෙකින් ඇන්නා.

දැන් ඩැනීට අයන් ෆිස්ට්ව කැදවන්නත් බැහැ. එයාගේ තුවාලෙත් එක්ක ඩාවොස්ගේ උදව් ඇතිව එයාව ක්ලෙයාර් ලගට එක්ක ගියා. ක්ලෙයාර් කොහොම හරි එයාට බෙහෙත් දාලා හොද කරනවා. මෙයත් කොලීන් ගැන දැනගන්නවා. පස්සේ කොලීන් එනවා ක්ලෙයාර්ව මුණගැහෙන්න. මේ දෙන්නා අතරේ කතාබහ හොදින් සිද්දවුණේ නෑ. මේ අස්සේ ජෝයි එයාගේ තාත්තායි හොර ගිණුම් වගයක් හොයාගෙන. මේ අය හදන්නේ බකූටෝගේ ගිණුම් වහලා දාලා ඩැනි ලවා එයාව ඉවරයක් කරලා දාන්න. අද කොටස බලන්නකෝ මොකද වෙන්නේ කියලා. තව කොටස් දෙකක් ඉතිරි වෙලා තියෙනවා. ඔහොම්ම රැදිලා ඉන්නකෝ අපි එක්ක.

ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S01E11.WEB.X264-DEFLATE
Marvels.Iron.Fist.S01E11.720p.WEB.X264-DEFLATE
Marvels.Iron.Fist.S01E11.1080p.WEB.X264-DEFLATE
Marvels.Iron.Fist.S01E11.2160p.WEB.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>