Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The New Batman Adventures (1997-1999) [EP 01] with Sinhala Subtitles |අපරාධ නිවාඩු ගන්නේ නෑ… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් තවත් ඇනිමේෂන් සීරීස් එකක් ගෙනාවා.ඊට කලින් මම Beware the Batman සීරීස් එකට සබ් දුන්නානේ.මේ පාරත් මම ගෙනාවේ බැට්මෑන් ඉන්න ඇනිමේෂන් සීරීස් එකක්මයි.ඒ තමයි The New Batman Adventures කියන සීරීස් එක.මේකේ කොටස් 24ක් තියෙනවා.අද එහෙනම් පළවෙනි එපිය ගෙනාවා.අද කතාව දිහාට හැරෙමුකෝ.

අද එපියේ ඉන්න හතුරෝ තමයි හාර්ලි කුයින්, පොයිසන් අයිවි, ක්ලේෆේස් හා ජෝකර්.මේකේ බැට්මෑන්ට අමතරව රොබින්,බැට්ගර්ල් දෙන්නත් ඉන්නවා.අද එපියේදී මේ සතුරන් නත්තල් හා අලුත් අවුරුදු උත්සව පදනම් කරගෙන ප්‍රහාර දියත් කරනවා.

ඒ අතරිනුත් ජෝකර් තමයි විශාලම ප්‍රහාරය දියත් කරන්නේ. හරි එහෙනම් මේ කතාව ගැන කිව්වා ඇති. ඊළඟ එපියෙන් හම්බෙමු. ඔයාලාගේ ප්‍රතිචාර අමතක කරන්න එපා.

 

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles