Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Supernatural [S12 : E18] with Sinhala Subtitles |බ්ලැක් බිල්…. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කලින් කොටසේ මතක ඇතිනේ කෙලී ක්ලයින්ව හොයන් ගියපු ගමන. එතකොට මික් ඩේවිස් මේ ගත කරන ජිවිතේ ඉගෙන ගත්ත තැන. හොග්වෝ(ර්)ට්ස් වගේ තැන. එතන එයා ඉස්සරහට ඇවිත් තියෙන්නේ එයාගේ හොදම යාළුවාව මරලා දාලා. ඒ නිසාම තමයි එයා නිතරම නීති සංග්‍රහයක් මුලට ගන්නේ. මොකද එයත් සෑම් ඩීන් දෙන්නගේ විදිහට හැඩ ගැහීගෙන ආවා. නමුත් අන්තිම මොහොතේදී අණ පිළිපදින්න ප්‍රතික්ෂේප කරලා මැරිලා ගියා. මේ අස්සේ මේරි අර බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එක්ක වැඩ කරන ආතර් කෙච් එක්ක බුදියන්න පටන් අරං. අනේමන්දා ඒකිට නම් පිස්සු.මොකෝ මේරී මෙලෝ මගුලක් දන්නෙත් නෑනෙ.

මික් මැරිලා කියලා වින්චෙස්ටර්ලා දන්නේ නෑ. කෙච් මික්ගේ ෆෝන් එකෙන් වින්චේස්ටර්ලට මැසේජ් යවනවා අලුත් කේස් හම්බුනාම. මේ දෙන්නත් යනවා. තාමත් කැස් ගැන කිසිම ආරංචියක් නෑ. කෙච් මේ දෙන්නව අලුත් කේස් එකට යවලා මේ දෙන්නා ඉන්න බංකරයට රිංගනවා සෝදිසි කරන්න. කෝල්ට් එක අරගන්න. අද කතාව යන්නේ දෙයියෝ සම්බන්ධ බිලි දීමක් ගැන. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ. දැන් ඉතින් කියන්න එපා ඇයි වෙබ් කොපි වලට දුන්නේ කියලා. අද වීඩියෝ පිටපතම ඇවිත් තිබ්බෙම නෑ දවල් තුන පහු වෙනකන්. මං හිතන්නේ ටෙලිකාස්ට් වෙන්න පරක්කු වෙලා නිසා මුදල් ගෙවලා වෙබ් පිටපත් නිකුත් කරන්න ඇති. කොහොමත් මුලින්ම එන්නේ වෙබ් වලට සබ් නෙහ්. ඒ උපසිරැසිය එන්නත් තව පැය තුන හතරක් යන නිසා වෙබ් වීඩියෝ පිටපතේ තිබුණු උපසිරැසිය ගලවගෙන හදලා තමයි මෙහ් එව්වේ. එවන්න කලින් තියෙන වෙබ් පිටපත් වලටත් යාවත්කාලීන කළා. අවුරුදු අවුරුදු කියලා බලන්න වුණේ නෑ ඔන්න මේ එපිය ගේන්න උනා නෙහ්. ඒත් ඉතින් කොච්චර කලත් වැඩක් නෑ. අපිව කවුරුත් ගනන් ගන්නේ නෑනේ. කොහොමහරි.
“අද දිනයේදී ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි, තරහ මරහ අමතක කරලා දාලා, පරණ සබදකම් අලුත් කෙරෙන, මතින් තොර වූ සුභ අළුත් අවුරුද්දක් වේවා.”
 
ප:ලි :- ලබන සතියේ සුපර්නැචුරල් විකාශය නොවන බවට කරුණාවෙන් සලකන්න. නැවත ඊලග කොටස විකාශය වෙන්නේ අප්‍රේල් (27) වැනිදා. අපි හමුවෙන්නේ (28) වැනිදා.

 

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Supernatural.S12E18.480p.WEB.DL
Supernatural.S12E18.WEB-DL.x264-RARBG
Supernatural.S12E18.720p.WEB-DL.DD5.1.H264-RARBG
Supernatural.S12E18.1080p.WEB-DL.DD5.1.H264-RARBG

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>