Image may be NSFW.
Clik here to view.
මුලින්ම, ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක කරගන්න පුලුවන් උනත් ලිපිය ලියලා එවන්න වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒකයි ටිකක් පමා උනේ.
ඉතින් කලින් කොටසේ මතක ඇති බාර්බිනෝව් ලඟින් ආශ්‍රය කල පවුලක් ඝාතනයට ලක්වෙනවා. ඉතින් ඒ ගැන තවමත් හොයාගෙන යනවා. ඒ අතරේ තව පියෙක් සහ දියණියක් වාහන අනතුරකින් මැරෙනවා. ඉතින් ඒක නිකන් අනතුරක් නම් නෙමෙයි. කෙනෙක් කරපු අනතුරක්. ඔන්න ඔය ගැන තමයි අද බාර්බිනෝව් සමඟ ලිව් හොයන්නේ. ඊලඟ කොටසින් හමුවෙමු. ජය!!
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.