Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Resurrection [S02 : E07] with Sinhala Subtitles |සැබෑ ලෙසම ජීවත් වන්නන් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 3

මෙන්න හත්වෙනි එපියට සිංහල සබ 😆 :

මේකෙදී රේචල්ටයි මාගරට්ටයි එකම හීනයක් පේනවා. ඒක ටිකක් අමුතු දෙයක්. ඒවගේම රේචල්ට ලෙඩේ බරපතල වෙනවා. ඉතින් ටොමුයි මාටියි හදන්නේ එයාටත් අර බේත දෙන්න. ඒත් ඒක අසාර්ථක වෙනවා. ඒ මොකද කියල මේක බලලම හොයාගන්න. තවත් දෙයක් සිද්ද වෙනවා. සැබෑ ලෙසම ජීවත් වන්නන්ගේ කාණ්ඩේ රේටත් වෛරසය බෝ වෙනවා. ඒවගේම මගරට්ට පුළුවන් වෙනවා, බ්‍රයන් ඇඩිසන් මේක කරන්නේ ඇයි කියලා තේරුම් ගන්නත් මේ කොටසේදී. මාටි තමන් ගැන ඇත්තම කියනවා, මැගීට. ඒවගේම හිතුවේ නැති විදියට රේචල් හොඳ වෙනවා. අන්තිම හරියේදී සැබෑ ලෙසම ජීවත් වන්නන් දෙයක් කරනවා. ආපහු ආව අය ඉන්න ගෙවල් වලට. මේ ඔක්කෝම දැනගන්න මේක නරඹන්න. 😮

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>