18 කොටස
කොහොමද යාලුවනේ… ඔන්න දිගම දිග නිවාඩුවකට පස්සේ මම ආයෙමත් ආවා. අවුරුදු හොඳින් ගෙවුනද? හැමෝම සතුටින් හිටියද…
ඒත් සතුටු කාලෙක ඔන්න අපිට බලන්න වෙන්නේ නම් බොහොම දුක හිතෙන කොටසක්.ආරෝව වොන්වා කෙනෙකු බවට පත් කරන්න ජි සෝ විසින් මාලිගයට ගෙනියනවා. ඇයව එයින් බේරා ගන්න කල හැකි දේ දැනගන්න සියොන් වූ යන්නේ හ්වි ග්යොන්ග් උතුමාණන් ලඟටයි. එහිදී ඔහු දැනගන්නවා තමන් ඔහුගේ පුතා බව. එහිදී ඔහුට ලැබෙන උපදෙස වෙන්නේ නැගණියව සදාකාලිකව ආරක්ෂා කිරීමට නම් රජ වීමට අවශ්‍ය බවයි. මේ අතර සියොන් වු ඝාතනය කරන්න යොන්ග් ශිල් තවත් කෙනෙකුව යොදවනවා. මේ අවස්ථාවේ සියොන් වූ වෙනුවෙන් ජීවිතය දෙන්නේ සැම විටම ඔහු පසුපසම ඇවිදිමින් සිටි කාගේත් සුරතලා වන හන්සන්ග්. එය හරන්ග් තුල සැම දෙනාටම බොහොම ලොකු කම්පනයක් වෙනවා. පාලකතුමා එහිදී සියලු දෙනාටම උපදෙස් දෙන්නේ නැවතත් කිසිම දෙයක් නිසාවත් කිසිම කෙනෙකු නිසාවත් තමන්නේ මිතුරෙකු නැති කර නොගන්නා ලෙසයි.
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E18.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E18.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E18.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E18.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E18.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
140 downloads