කොහොමද කස්ටිය.. ඔන්න කිව්වා වගේම සෙනිකව දෙවැනි කොටහත් ගෙනාවා. කලින් කොටහ කට්ටිය බලන්න ඇතිනේ.. පළමු කතාමාලාවට තරම් දෙවැනි කතාමාලාව බලන්න පිරිස අඩුයි වගේ.. කමක් නෑ. උත්‍රඩ් උතුරට ඇවිත් කම්බර්ලෑන්ඩ්වල ගුත්‍රඩ් කියලා හාදයෙක්ට රජවෙන්න උදව් කළා. දැන් උත්‍රඩ් තමා මේ ගුත්‍රඩ්ගේ හමුදාවන් මෙහෙයවන්නේ. ඉතින් මේ පිරිසේ අරමුණ තමයි එෆර්විච් අල්ලාගෙන ඊළගට කජාර්ටන් බලකොටුවට පහර දෙන එක..බලමුකෝ නේ මොකෝ වෙන්නේ කියලා.. එහෙමනම් මං යනෝ.. ඊලග කොටහත් අරන් ඉක්මනටම එන්නම්කෝ….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
97 downloads