Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Bates Motel [S05 : E09] with Sinhala Subtitles |සෑම සත්‍යක්ම හෙළිවේ… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

High Strung (2016)

ඔන්න එහෙනම් නමවැනි කොටස අරගෙන ආවා.මේ සැරේ පරක්කු වුණේ Blindspot කතාමාලාවේ එපියක් කරපු නිසයි.මේක තමයි අවසාන කොටසට කලින් කොටස.ඒවගේම කියන්න ඕනේ මේ කතාමාලාවේ පස්වෙනි කොටසින් පස්සේ රේටින්ග් එහෙමත් වැඩිවුණා.ඇත්තවශයෙන්ම කිව්වොත් 9ත් පන්නනවා.කතාව ගැන කිව්වොත්,

නොර්මන් අම්මගේ වැඩ ඉවසගන්න බැරිව සෑම් ලූමස්ව මැරුවා කියලා පාපොච්චාරණය කළා.ඊටපස්සේ නොර්මන් එහෙමත් නැත්තම් නොර්මා මේක පිළිගන්නේ නැහැ. ඉතින් ෂෙරිෆ්ට සැකයක් හිතිලා මේ ගැන වැඩි විමර්ෂණයක් කරන්න අරගෙන අන්තිමේදී සෑම් ලූමස්ගේ මෘත ශරීරය හොයාගන්නවා.ඉතින් මෙයාව දැන් මිනි මැරුම් ගොඩකට අහුවෙනවා.අද කතාවේදී ඒ ඝාතන වලට නඩුවක් දානවා.ඒවගේම එමා ඩිලන්ව හම්බවෙන්න එනවා.ඩිලන් එමාට හැම විස්තරයක්ම වගේ කියනවා.තව ඇලෙක්ස් නොර්මන්ව පොලිස් ස්ථානයට බලහත්කාරයෙන් කඩන්පැනලා නොර්මන්ව අරගෙන යනවා.

අවසාන කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>