Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Resurrection [S02 : E08] with Sinhala Subtitles |ටොම්? ටොම්? ටොම්? [සිංහල...

මෙන්න අටවෙනි එපිය : මේකෙදී මැගීට පුළුවන් වෙනවා රේචල් හොඳ වෙච්ච හේතුව හොයාගන්න. ඒකෙන් එයා වෛරස් එකට ප්‍රතිවෛරසයක් හදනවා. ඒ කොහොමද කියලා මේක බලලම දැනගන්න. ඒවගේම මාගරට් ලැන්ග්ස්ටන් ඇවිත් ගනුදෙනුව...

View Article


Image may be NSFW.
Clik here to view.

The Great Dictator (1940) with Sinhala Subtitles |දේශපාලනමය ප්‍රහසනය [සිංහල...

The Great Dictator යනු 1940 වර්ෂයේ චාලි චැප්ලින් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ දේශපාලනමය ප්‍රහසනයකි. මෙම සනමා කෘතියේ අනෙක් විශේෂත්වය වන්නේ චාලි චැප්ලින් විසින් ද්විත්ව චරිත රංගනයක යෙදීමයි. ලෝක සිනමාවේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Hwarang: The Poet Warrior Youth [E19] with Sinhala Subtitles |හරන්ග් : තරුණ...

19 කොටස සියොන් වූ ගේ අනන්‍යතාවය දැනගන්න ජි සෝ රැජිණ හොඳටම බිය වෙනවා. දැන් ඇගේ සූදානම ඔහුව මරා දමන්නයි. නමුත් අවාසනාවන්ත ලෙස එයට ගොදුරු වෙන්නේ ආරෝ. මේ අතර ජිඩ්වි, සම් මෙක් ජොන්ග් ලෙස රාජ සභාව ඉදිරියට...

View Article

Image may be NSFW.
Clik here to view.

Into the Badlands [S02:E05] with Sinhala Subtitles |වෙයිල් නිදහස කරා! [සිංහල...

කාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා, අලුත් අවුරුදු අස්සෙ ඔන්න සුපුරුදු විදියට 5 වැනි කොටසටත් උපසිරසි අරගෙන මේ පැත්තට ආවා, හරි විදියටනම් මේ කොටස ගේන්න ඕන අයේෂ සහෝ, පොර...

View Article

Image may be NSFW.
Clik here to view.

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP01] with Sinhala...

කොහොමද බයිස්කෝප්වාසි සියලු දෙනාටම , කාලෙකට පස්සේ ඔන්න මම උපසිරසියක් ගේන්නේ , මම චිත්‍රපටි වලට උපසිරසි කර කර ඉදියට ටීවී සිරිස් වලට කරන්න ගියේ නැහැ  , ඔන්න මම ටීවී සිරිස් එකකට උපසිරසියක් කරන්න යන්නේ ....

View Article


Image may be NSFW.
Clik here to view.

Why Him? (2016) with Sinhala Subtitles |ඇයි එයා? [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් ටික කාලෙකට පස්සේ සුපිරිම කොමඩියක් අරගෙන ආවා! හොද කොපියක් ඇවිල්ලා නම් දැන් ටික කාලයක් වෙනවා. ඔන්න දැන් තමා ඉවරකරගන්න ලැබුනේ. පසුගිය වසරේ දෙසැම්බර් 23වෙනිදා තමයි චිත්‍රපටිය නිකුත්වුනේ. imdb අගය...

View Article

Image may be NSFW.
Clik here to view.

Taken [S01 : E08] with Sinhala Subtitles |ලියාහ්….. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් අටවෙනි කොටසත් අරගෙන ආවා. අද කොටස් ගැන කෙටි සඳහනක් කලොත්, බුද්ධි අංශ නියෝජිතවරියක් බ්‍රයන්ගේ බොස් ක්‍රිස්ටිනා හොයාගෙන එනවා එයාලාගේ උදව් ඉල්ලගෙන. ඒ එයාගේ පස්සේ කට්ටිය මරන්න පන්නන නිසා....

View Article

Image may be NSFW.
Clik here to view.

The Last Kingdom [S02:E03] with Sinhala Subtitles |යලිත් පැරණි දිවියටම....

කොහොමද කට්ටිය… බලන්න ඉන්නේනම් සුළු පිරිසයි.. ඒකෙන් කොමෙන්ටුවක් දාගෙන ගිහිල්ලා තියෙන ප්‍රමාණය අතේ ඇගිලි ගානටත් අඩුයි නොවෑ.. අනේ මන්දා .. හරි එහෙමනම් බලමු අද මොකද වෙන්නේ කියලා… වහල්භාවයට පත්වුණ උත්‍රඩ්ව...

View Article


Image may be NSFW.
Clik here to view.

Railroad Tigers (2016) with Sinhala Subtitles |හිත හොඳ දුම්රිය මංකොල්ලකරුවෝ...

දශක ගණනාවක් පුරාවට, විවිධාකාරවූ චිත්‍රපට තුලින් තම රංගන කෞශල්‍ය විදහා පාමින්, ලොකු-කුඩා, බාල-මහලු කා අතරත් එකසේ ජනප්‍රිය වුණු රංගන තාරකාවක් තමයි, ජැකී චෑන් කියන්නෙ. එසේනම්, මේ සූදානම් වෙන්නේ, සුවහසක්...

View Article


Image may be NSFW.
Clik here to view.

Prison Break : Sequel [S05 : E03] with Sinhala Subtitles |බොරුකාරයා.. [සිංහල...

කැනීල් අවුටීස් හිරේ ඉදන් අලුත් සැලසුම් හදනවා හිරෙන් එලියට පැනගන්න. මයිකල් නොකියා කැනීල් කියලා කියමු නෙහ්. මේකේ ප්‍රධාන දේ උනේ කරන්ට් එක කපලා දාලා එලියට පැනගන්න එකයි. මේක කරන්න තිබුණේ ඇතුලේ ඉන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

Resurrection [S02 : E09] with Sinhala Subtitles |ජේකබ්? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න නමවෙනි එපිය : මතක ඇති කලින් කොටසේදී කාල් ටොම්ව හප්පපු වග. ඉතින් අද ෆ්රෙඩ් කාල්ව හොයාගන්නවා. කලල තරලය රේට දීපු එක ගැනත් ඔයාලට මතක ඇති. කලින් එයා එහෙමම ඉඳියට දැන් නම් එයා හුඟක්ම සුව වෙලා. මේකෙදී...

View Article

Image may be NSFW.
Clik here to view.

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP02] with Sinhala...

පලවෙනි එපිසෝඩ් එක බලපු අයට මතක ඇති , තමන්ගේ පව්ලට කිර්තිය ගෙන්න යුද්දෙට ගිය සහෝදරයෝ දෙන්නා ගැන , යුද්දේ හිතුව තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා ඒ දෙන්නට යුද්දෙට ගියාම තේරුණා කියලා පලවෙනි එපිසෝඩ් එක බලපු අය...

View Article

Image may be NSFW.
Clik here to view.

The New Batman Adventures (1997-1999) [EP 07] with Sinhala Subtitles...

ඔන්න එහෙනම් 7 වැනි කොටසත් ගෙනාවා.මේ කතාවේ ප්‍රධානම හතුරා වෙන්නේ ජෝකර්.මේ කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්, නයිට්වින්ග් දෙන්නත් ඉන්නවා.අපි අද කතාව කෙටියෙන් බලමු. ජෝකර් කියන්නේ අපරාධකාරයෙක්,...

View Article


Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E18] with Sinhala Subtitles |ඔහුගේ සමු...

ඩේසිට කොහොම හරි පුළුවන් වෙනවා කෝල්සන්ට කරුණු කාරනා මතක් කරලා දෙන්න. හැබැයි සම්පූර්ණයෙන්ම නම් නෙවෙයි. සමහර දේවල් ටිකක්. කොහොම වුනත් මනුස්සයා තේරුම් ගන්නවා. සිමන්ස්ට ඕන වෙන්නෙ දැන් ෆිට්ස්ව හොද කරගන්න....

View Article

Image may be NSFW.
Clik here to view.

Blindspot [S02 : E16] with Sinhala Subtitles |ඔත්තුකාරයා මමයි [සිංහල උපසිරැසි...

ළඟ එන ශිෂ්‍යත්ව විභාගෙත් එක්ක චමල් මල්ලි කාර්යබහුල වෙච්ච හින්දා Blindspot ඊළඟ  කොටස් ටික අපි කිහිප දෙනෙක්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැනටත් හොඳටම පරක්කු වෙලා තියෙන එකේ චමල් මල්ලිටත් ශිෂ්‍යත්වයෙන් ගොඩ...

View Article


Image may be NSFW.
Clik here to view.

London Bridge (2014) Sinhala Subtitles |වඩාත් වැදගත් දවස! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ ඊළඟ උපසිරැසියත් අරගෙන ඉක්මනට ආවා.කලින් අරගෙන ආව Prithviraj Sukumaran ප්‍රධාන රංගනයෙන් දායක වුන Ezra (2017) ඔයාලා ගොඩක් අය බලන්න ඇතිනේ.මේකත් එයාගෙම ප්‍රධාන රංගනයෙන් හැඩවුන ෆිලුමක්.මේක ආදර...

View Article

Image may be NSFW.
Clik here to view.

Bates Motel [S05 : E09] with Sinhala Subtitles |සෑම සත්‍යක්ම හෙළිවේ… [සිංහල...

ඔන්න එහෙනම් නමවැනි කොටස අරගෙන ආවා.මේ සැරේ පරක්කු වුණේ Blindspot කතාමාලාවේ එපියක් කරපු නිසයි.මේක තමයි අවසාන කොටසට කලින් කොටස.ඒවගේම කියන්න ඕනේ මේ කතාමාලාවේ පස්වෙනි කොටසින් පස්සේ රේටින්ග් එහෙමත්...

View Article


Image may be NSFW.
Clik here to view.

iZombie [S03 : E03] with Sinhala Subtitles |කන්න, යාඥා කරන්න, ලිව් [සිංහල...

හොඳයි එහෙනම් ටිකක් පරක්කු උනා. වැඩ ටිකක් වැඩිවුනා. මේ අරගෙන ආවේ අයිසොම්බි තුන්වෙනි කතා මාලාවේ තුන්වෙනි කොටස. මම විස්තර මුකුත් කියන්න යන්නේ නෑ. ඊලඟ සතියේ හමුවෙමු.       Due to copyright issues, we do...

View Article

Image may be NSFW.
Clik here to view.

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 01] with...

කොහොමද යාළුවනේ මම සොනාලි. නිල් සයුරේ පුරාවෘත්තයට පස්සේ මම කරන්න ගත්තේ  The Time We Were Not In Love කියන කොරියන් කතාව. වෙනදා වගේම මේකත් මට කරන්න කිව්වේ මගේ අක්කා. (ගයේෂා සත්සරණී වීරතුංග). ඉතින් මේ කතාව...

View Article

Image may be NSFW.
Clik here to view.

Mere Jeevan Saathi (1972) with Sinhala Subtitles |මගේ ජිවන සහකරු [සිංහල...

1972 වර්ෂයේදී තිරගත වූ  Mere Jeevan Saathi, අසාහය නළු රාජේශ් ඛන්නා රඟන,  IMDb සිනමා දර්ශකයේ  6.9 ක අගය කිරීමක් පවතින, 70 දශකයේ තවත් එක් අගනා සිනමා නිර්මාණයක් වන අතර බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මා...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>