Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Taken [S01 : E08] with Sinhala Subtitles |ලියාහ්….. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Taken TV P 1

මෙන්න එහෙනම් අටවෙනි කොටසත් අරගෙන ආවා. අද කොටස් ගැන කෙටි සඳහනක් කලොත්, බුද්ධි අංශ නියෝජිතවරියක් බ්‍රයන්ගේ බොස් ක්‍රිස්ටිනා හොයාගෙන එනවා එයාලාගේ උදව් ඉල්ලගෙන. ඒ එයාගේ පස්සේ කට්ටිය මරන්න පන්නන නිසා. එයාගේ නම තමයි ලියා. ලියාට පොඩි මානසික රෝගයකුත් තියනවා. තව ඔයාලාට මතක ඇති ක්‍රිස්ටිනාගේ මොලේ ඉදිමුමක් තියනවා කියලා එක් කොටසකදී දොස්තරවරියක් සඳහන් කලා. එයා ඒ ගැන කාටවත් කිව්වේ නැහැනේ. ඒත් මේ වතාවේ එයා බ්‍රයන්ටත් ඒ ගැන කියනවා.

ඉතින් ලියා, බ්‍රයන්ලාගේ ආරක්ෂාව හොයාගෙන එන්න හේතුව තමයි එයාට බුද්ධි තොරතුරු සපයන කෙනෙක් වැදගත් තොරතුරක් දෙන්නම් කියන නිසා. ඉතින් එයාට ඒක දැනගන්න බ්‍රයන්ලාගේ උදව් ඕන වෙන නිසා. ඇත්තටම මේ තොරතුර මොකක්ද කියලා ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය!!!

 

 

Taken (I) (2016– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

 


Viewing all articles
Browse latest Browse all 2655

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>