කොහොමද කට්ටිය… බලන්න ඉන්නේනම් සුළු පිරිසයි.. ඒකෙන් කොමෙන්ටුවක් දාගෙන ගිහිල්ලා තියෙන ප්‍රමාණය අතේ ඇගිලි ගානටත් අඩුයි නොවෑ.. අනේ මන්දා .. හරි එහෙමනම් බලමු අද මොකද වෙන්නේ කියලා… වහල්භාවයට පත්වුණ උත්‍රඩ්ව බේරගන්න රැග්නා එනවා.. ඒවගේම උත්‍රඩ්ව හොයාගෙන මරන්න ස්වෙන් එහෙමත් පස්සෙන් පන්නනවා.. ගුත්‍රඩ් එල්ෆ්‍රිච් සහ අයියා මලෝ දෙන්නා එක්ක ගහන්න ගියපු හවුල කැඩෙනවා.. දැන් එරික් සිග්ෆ්‍රිඩ් දෙන්නා ආයෙත් ආක්‍රමණ එල්ල කරන්න පටන් අරන්.. හොදා එහෙනම්.. මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා.. හැකි ඉක්මනට මීලග කොටහත් රැගෙන එන අපේක්ෂාවෙන් මා සමුගන්නවා……
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
127 downloads