19 කොටස
සියොන් වූ ගේ අනන්‍යතාවය දැනගන්න ජි සෝ රැජිණ හොඳටම බිය වෙනවා. දැන් ඇගේ සූදානම ඔහුව මරා දමන්නයි. නමුත් අවාසනාවන්ත ලෙස එයට ගොදුරු වෙන්නේ ආරෝ. මේ අතර ජිඩ්වි, සම් මෙක් ජොන්ග් ලෙස රාජ සභාව ඉදිරියට යනවා. ඔහු තමන්ගේ ශක්තියෙන් බලය වඩවා ගන්නා බවයි මව් රැජිණට පවසන්නේ. ආරෝව බේරා ගන්නා ආකාරය විමසූ විට සියොන් වූට තමන්ගේ පියා පවසන්නේ ඇයට වන අනතුරු නැති කිරීමට නම්, එලෙසම සිල්ලාවේ අසරණ මිනිසුන්ට පිහිට වීමට නම් ඔහු රජ විය යුතු බවයි. තමන්ට ඔහුව රජ කරවිය හැකි බවත් ඔහු පවසනවා. ඉතින් දැන් සියොන් වූ කල්පනා කරන්නේ තමන්ට යහපත් රජකු විය හැකිද යන්නයි….
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E19.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E19.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E19.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E19.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E19.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
122 downloads