ඔන්න එහෙනම් 7 වැනි කොටසත් ගෙනාවා.මේ කතාවේ ප්‍රධානම හතුරා වෙන්නේ ජෝකර්.මේ කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්, නයිට්වින්ග් දෙන්නත් ඉන්නවා.අපි අද කතාව කෙටියෙන් බලමු.
ජෝකර් කියන්නේ අපරාධකාරයෙක්, මංකොල්ලකාරයෙක් කියලා ඔයාලා දන්නවානේ.මේ කතාව පටන්ගද්දී ජෝකර් කරපු අපරාධ, හොරකම් හැම එකක්ම වරදිනවා.අතේ සතේ නැති වුණ ජෝකර්ට ලියුමක් එනවා. බාලොව් රජතුමාගෙන්.බාලොව් රජා කියන්නේ ජෝකර්ගේ ප්‍රතිවාදියෙක්.පාතාල නායකයෙක්.ඒ වුණත් ඒ ලියුමේ තියෙන විදිහට බාලොව් මැරෙන්න කලින් එයාගේ මිලියන 250ක මුළු වත්කමම ජෝකර්ට ලියලා.ඊට පස්සේ වෙන දේවල් ඔයාලම බලන්නකෝ.
ඊළඟ කොටසේ උපසිරසයෙන් හම්බෙමු.ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්නෙපා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
29 downloads