Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP02] with Sinhala Subtitles |අව්ල් වියවුල් මැදින් අරමුණ කරා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

පලවෙනි එපිසෝඩ් එක බලපු අයට මතක ඇති , තමන්ගේ පව්ලට කිර්තිය ගෙන්න යුද්දෙට ගිය සහෝදරයෝ දෙන්නා ගැන , යුද්දේ හිතුව තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා ඒ දෙන්නට යුද්දෙට ගියාම තේරුණා කියලා පලවෙනි එපිසෝඩ් එක බලපු අය දකින්න ඇති . ඒ වගේම වික්ටර්ව ජර්මන් කාරයෝ ටික අල්ලගත්ත යුදෙව්වෙක් කියලා , ග්‍රේටා හොදින් හෝ නරකින් අන්තිමට ගායිකාවක් උනා . චාලි නර්ස් කෙනෙක් උනා .

හැමෝටම හැමදේම හොදින් සිද්ද උනා බලාපොරොත්තු වුනු විදියටම , හැබැයි වික්ටර්ට ඇරෙන්න . රටින් පැනගන්න බැරි උනා . අපි එහෙනම් දෙවැනි කොටසේ බලමු වික්ටර්ට මොකද  වෙන්නේ . ෆ්‍රෙන්ඩ්හෙල්ම් යුද්දේ පටන් ගන්නකොට මැරිලා යයිද කියලා .

එහෙනම් තුන්වෙනි කොටස හෙවත් අවසාන කොටසින් මම ඔබව හමුවෙන්නම් .

එහෙනම් හැමෝටම සුබ දවසක් .

Generation War on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Generation War (2013) 720p BluRay x265 HEVC SUJAIDR

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>