Resurrection [S02 : E10] with Sinhala Subtitles |ජේම්ස් පූජකතුමා [සිංහල...
දහවෙනි එකත් ගෙනාවෝ මේකෙදිත් ගොඩක් දේ සිද්ද වෙනවා. කලින් එකේ, ජේකබ්ට වෙච්ච දේ මතක ඇතියි කියලා හිතනවා. ජේකබ් නැතිවෙලා එයාව හොයනකොට එයාලට එයාව හමුවෙන්නේ මාගරට් එක්ක ඉද්දී. ඒ කොහොමද කියල නම් කියන්නෑ. මේ...
View ArticleBlindspot [S02 : E18] with Sinhala Subtitles |තවත් කෙනෙක් සමු ගනියි! [සිංහල...
චමල් මල්ලිගේ ආරාධනයෙන් මමත් මේ ටීවී සීරීස් එකට සෙට් උනා එහෙනම්.. පහුගිය ටිකේ කට්ටියට මතක ඇතිනේ Sandstromගේ වැටලීම කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච ඛේදවාචකය? Weller පස්සෙන් පන්නන Weitzට මේක ඉබ්බා දියට දැම්මා...
View ArticleRings (2017) with Sinhala Subtitles |ඔබේ මරණයට තව දින හතයි. [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් ඔන්න මං හරිම ආසාවෙන් එනකල් බලන් හිටපු Drama වගේම Thriller ගණයට වැටෙන කතාවක් ඔයාලට මගේ විසිවන උපසිරැසි විදිහට අරං එනවා. හැබැයි මේක ගොඩ දෙනෙක්ට පේන්නේ හොල්මන් කතාවක් වගෙයි. මේක පරිවර්තනය කරන්න...
View ArticleCommando 2: The Black Money Trail (2017) with Sinhala Subtitles |කලු සල්ලි...
ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! Commando (2013)… හින්දි ක්‍රියාදාම චිත්‍රපටි අතරින් සාර්ථකම චිත්‍රපටි ලැයිස්තුවක් හදන්න කියලා බොට කිව්වොත් අනිවා මේ චිත්‍රපටිය ඒ ලැයිස්තුවේ මුල්...
View ArticleThe Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 02] with...
ඉතින් යාළුවනේ කොහොමද පළවෙනි කොටස? ලස්සනයි නේද? මේ දෙවැනි කොටස. ඔයාලට මතකයිනේ පළවෙනි කොටසේදී ඔහ් හා නා එයාගේ පරණ පෙම්වතාගේ විවාහයට ගිහාම චෝයි වොන් එයත් එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගන්නවනේ. එතනින් පස්සේ හා...
View ArticleDora (2017) with Sinhala Subtitles |සුනඛ ශාපය. [සිංහල උපසිරැසි සමඟ]
අපි අපේ ජීවිත කාලය තුළදී, ගොඩක් දේවල් කරනවා. සමහර දේවල්, හොද දේවල්. නමුත්, තවත් සමහරක් දේවල් , නරක දේවල්. සමහර විට, අපේ මේ නරක දේවල්, නොදැනුවත්ම අපි අතින් සිද්ධවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම්, මේක නරක...
View ArticleThe Blacklist [S04 : E16] with Sinhala Subtitles |ඩෙම්බේ සූමා [සිංහල උපසිරසි...
ඔන්න එහෙනම් මාසයකට විතර පස්සේ නැවත කළු ලැයිස්තුවත් අරගන ඇවිත් තියනවා. මේ සතියේ 4වෙනි සීසන් එකේ 16 වෙනි කොටස සහ 17 වෙනි කොටස යන කොටස් දෙකම විකාශය උනා ඔයාලා දන්නවා ඇතිනේ. හැබැයි මේ අරගන ඇවිත් තියෙන්නේ...
View ArticleThe New Batman Adventures (1997-1999) [EP 10] with Sinhala Subtitles...
ඔන්න එහෙනම් 10වැනි කොටසත් ගෙනාවා.අද කතාව ටිකක් අමුතුයි.මොකද අද කතාව දිවෙන්නේ මැජික් එක්ක.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි, ක්ලැරියන්.එයාව මතකද? Young Justice සීසන් එකේ ඉන්න මැජික් කරන පොඩි කොල්ලා.පූසෙක්...
View ArticleAltitude (2017) with Sinhala Subtitles |සුපිරි ගණයේ ගුවන් මංකොල්ලය [සිංහල...
ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන තමයි මේ එන්නෙ. මේකේ ගුවන් මංකොල්ලයක් ගැන තියෙන්නෙ .. මේකට IMDB දර්ශකයේ 6.9 අගයක් හිමිවෙලා තියෙනවා. මෙම චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නෙ...
View ArticleThe Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 03] with...
ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයි නේද දෙවැනි කොටස අවසන් වුණ හැටි? ඒ කොටසේදී කි සංග් ජේ කියලා අලුත් සේවකයෙක් හා නා ගේ ආයතනයට ආවා. මතක් කරලා බැලුවහම හා නාට එයාව කළින්...
View ArticleResurrection [S02 : E11] with Sinhala Subtitles |ප්‍රාතිහාර්‍යයක්?? [සිංහල...
මෙන්න එකොළහ : දැන් මාටි ජේම්ස් පූජකතුමා ඉන්න හීන ගොඩාක් දැකලයි ඉන්නේ. ඒත් එයා දන්නෑ ඒ ඇයි කියලා. ඉතින් එයා පූජකතුමාගෙන්ම මේ ගැන අහන්නයි ඉන්නේ. මේ අතර ජේම්ස් පූජකතුමා ප්‍රාතිහාර්‍යයන් වගේකුත් පෙන්නනවා...
View ArticleThe New Batman Adventures (1997-1999) [EP 11] with Sinhala Subtitles...
ඔන්න එහෙනම් ගේනවා කියපු විශේෂ කොටස අරන් ආවා.මේ තමා The Batman new adventures කතාමාලාවේ 11වැනි කොටස.අද කතාවේ විශේෂ ප්‍රධාන හතුරෙක් නෑ.ඒ වුණාට අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්,නයිට්වින්ග්,රොබින්...
View ArticleDoctor Dolittle (1998) with Sinhala Subtitles |සත්තු දොස්තර [සිංහල උපසිරැසි සමඟ]
හායි යාලුවනේ.. මෙන්න ගෙනාව මගෙ 3වෙනි සබ් එක.. මේක ලියද්දී වෙච්ච දේවල්..කීබෝඩ් එකත් කඩාගෙන තමයි ලියල ඉවර උනේ. ෆිල්ම් එක තමයි Dr Dolittle. මේක ගොඩක් අය සිරසෙ ගිය පාර අනිව බලල වෙන්නැති ..බලපු අයයි ආපහු...
View ArticleKavan (2017) with Sinhala Subtitles |ජඩමාධ්‍යයට එරෙහිව ජනමාධ්‍යය.. [සිංහල...
ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ඇරන් ආවා තවත් සුපිරි ෆිලුමක්. ගතවූ පසුගිය වසර තුළ වැඩිම දමිළ චිත්‍රපට සංඛ්‍යාවක් එළි දැක්වූ විජය් සේදුපතිගේ නවතම චිත්‍රටිය, කවන්. එදා මේ චිත්‍රපටිය රිලීස් වුණ දවසේ මහ රෑ...
View ArticleThe Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 04] with...
ඔන්න යාළුවනේ මම ආවා හතරවෙනි කොටස අරගෙන. තුන් වෙනි කොටසේ අවසානයට සිදු වුණ කොටස් මතක් කරනවානම් ඔහ් හා නා දැනගත්තා කි සංග් ජේ එයත් එක්ක සමීප වුණේ ඇත්තටම නෙවෙයි වගේම කම්පැනි එකේ ස්ථීර තැනක් හදාගන්න...
View ArticleThe Age of Shadows (2016) AKA Hangul with Sinhala Subtitles |සෙවණැලි යුගය....
ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2016 සැප්තැම්බර් 07 තිරගත වීම ආරම්භ කරලා ඇමරිකානු ඩො.මි 55 කට වඩා ඉහළ ආදාමයක් සමඟ තක්කාලි අගය 100% කුත් imdb 7.3 ක අගයකුත් ගත්තු drama/thriller/action ගනයට අයත් වෙන කොරියානු...
View ArticleThe New Batman Adventures (1997-1999) [EP 12] with Sinhala Subtitles |දැවෙන...
ඔන්න එහෙනම් කතාමාලාවේ භාගයකටම ආවා.මේ තමයි 12වැනි කොටස.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි ෆයර්ෆ්ලයි. The Batman සීරිස් එක බලන අය නම් එයාව දන්නවා ඇතිනේ.හැබැයි ඒකේ කතාවට වඩා දෙයක් මේ කතාවේ තියෙනවා.ඒකේ කොතනකවත්...
View ArticleThe Road Home (1999) AKA Wo de fu qin mu qin with sinhala subtitles |අනන්තයට...
මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “Anthropoid (2016 ) ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම…. ” උපසිරැසියට එක වචනෙකින් හරි අදහස් දක්වපු , ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම්...
View ArticleSupergirl [S02 : E18] with Sinhala Subtitles |මිනීමරු නැනෝ තාක්ෂනය [සිංහල...
කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් මාසෙකට විතර පස්සේ ආයෙම සුපිරි කෙලී ගේමට බැහැලා.. කෙලී ගේමට බැස්ස එකේ අපිටත් සද්ද නැතුව ඉන්න බෑනේ.. ඔන්න සබ ගෙනාවා ආව දවසෙම රෑ 7.40 වෙද්දීම.. හෙහ් හේ.. හරි එහෙමනම් බලමුකෝ...
View ArticleBlack Sails [S04 : E08] with Sinhala Subtitles |තුරුම්පුව! (18+) [සිංහල...
ජැක් රැකම් ඇතුළු පිරිස අරගෙන ආව යෝජනාවට එලනෝර්ගේ සීයා එකවරම අකමැති වුනත් එලනෝර්ගේ ආච්චි සැලසුමට එකඟවෙනවා. නමුත් අවසන් වශයෙන් ඔවුන්ගේ වටිනාකම පෙන්වන්න කැප්ටන් ෆ්ලින්ට්ව ජැක් අතින් මරන්න ඕනේ කියලා...
View Article